Entertainment 

වික්ටර් රත්නායක නවතම විඩියෝවක් එළිදක්වයි.පැය 5 න් ට්‍රෙන්ඩින්වලට ඇවිල්ලා

Reading Time: 1 minute

මේ දවස්වල සමාජ ජාල කළඹන නම් දෙකක් තමයි විටර් රත්නායක සහ ඉරාජ් වීරරත්න කියන්නේ. ඉතින් ඉරාජ් කරපු අලුත්ම Video එක නිසා වික්ටර් රත්නායකයන් කිසි ප්‍රකාශයක් නොකලත් ඉරාජ්ට රිදෙන්නම Video එකක් නවක ගායකයෙක් කළා. කොහොම වුනත් සමාජ මාධ්‍ය වල මේ විදිහට තරඟකාරී කලබල අස්සේ වික්ටර් රත්නායකයන් තවත් අලුත් සින්දුවක් එලියට දාලා තියෙනවා. වෙනදට ගීතය මුලින් කරලා Video එකක් පස්සේ එළිදක්වන වික්ටර් රත්නායකයන් මේ වැඩ දෙකම එකවර කරලා.

සින්දුව නම් කරලා තියෙන්නේ “මගේ සඳ ඇවිත්” ලෙස, චන්දන මනෝජ් විතාන විසින් තමයි මේ සින්දුවේ පද රචනය කරලා තියෙන්නේ. මේ සින්දුවේ සංගීත නිර්මාණය වික්ටර් රත්නායක ශූරීන්ගෙන්මයි.මේ වන විට මේ ගීතය පැය 5 තුල ශ්‍රි ලංකාවේ ට්‍ර්ඩ්න්ඩින් වල 5 වබ ස්ථනයට පැමිණිතිබෙනවා

එම ගීතය පහතින් නරඹන්න.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...