Entertainment 

ලොකේ පැරණිම ඡා‍යාරුප තරගාවලිය ඉදිර්පත්වුන අමුතුම ඡායාරුප

Reading Time: 1 minute

Royal Photographic Society යනු ලොකේ ඇති ඉතාමත් පැරණි ඡායාරුප සංගමයක් වේ.එමගින් පවත්වන ඡායාරුප තරගාවලිය ලොකයේ පැරනිම තරගාවලියක් ලෙස සලකයි මේ එම තරගාවලිය ඉදිරිපත් වූ ඡායාරුප කිහිපයක්.

Liam ලෙස හැදින්වෙන මේ ඡායාරුපයට පලමු ස්ථනය හිමිවිය මෙය ඉදිරිපත් කලේ Margaret Mitchell මෙහි සිටින්නේ ඇයගේ නැගනියගේ දරුවෙක්.

මෙම ඡයාරුපයෙන් නිවියෝක් නගරයේ ඇති තමන් විසින්ම එක්ලස් කර නිර්මාණය කල කාර් රථයක් රාත්‍රියේදි ඡායාරුප ගත කර ඇත.

 

“මීට අවුරුදු 3 කට පෙර මම මගේ අම්මට සුභ පතා ගුවන් තොටුපලෙන් පිටවුනා” “එවිට ඇයට කැන්සර් එකක් වැලදී තිබුනා” මෙලෙස පවසන්නේ Wes Bellවේ. ඉතාම දුර ගමනකට පසු Alberta prairie දී මෙම පොලිතින් බැගය කම්බියක පැටලි ඇති ආකාරය දැකගන්න ලැබුනා.තමන්ගේ දුක්බර ජිවිතය විස්තර කරන ඡායාරුපයක් ලෙස ඔහු මෙම සිදුවීම ඡායාරුප ගත කලා.

Matthew Hamon විසින් ඡාරුපගත කර ඇත්තේ මොන්ටානා වල දිය.තම අශ්වයා නැවිමට වතුරේ බැස සිටින කාන්තවක් මෙහි ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...