Sport 

ශ්‍රී ලංකාව ශක්තිමත් තත්වයක

Reading Time: 1 minute

ශ්‍රි ලංකාව සහ පාකිස්ථනය අතර දෙවන ටෙස්ට් තරගයෙදි මේ වනවිට ශ්‍රි ලංකාව ප්‍රභල තත්වයකට පත්ව ඇත.දිමුත් කරුණාරත්න විසින්  ලබාගත් ශතක සමග ශ්‍රි ලංකාව විකට් 3 දැවී 254 ලබාගෙන ඇත.

දිමුත් ගේ 133 සමග නායක චන්දිමාල් එක්ව 118 ක 4 වන විකට්ටුව සදහා සම්බන්ධතවයක් ගොඩනගාගෙන ඇත.චන්දිමාල් මේවන විට ලකුණු 49 නොදැවී ලබාගෙන ඇත.දිමුත් කරුනා රත්න පිටිය තුල තම අධිපත්‍යපතුරමින් පන්දු 197 දී තම ශතකය ලබාගත්තාය.ඒ සදහා මිනිත්තු 381 කුත් 4 පහරවල් 15 සහ එක් 6 පහරක් දායක විය.මේ වන විට අබුඩාබියේ පැවති එක්දු තරගයක්වත් පාකිස්ථානය අහිමිකරගෙන නැත.

සදීර ටෙස්ට් වරම් ගනිමින්

ඒවගේම ශ්‍රි ලංකා පිලට එක්වූ නවක ක්‍රිඩක සදීර සමරවික්‍රම හතරේ පහරවල් 5 සහ එක් 6 පහරක් සමගින් වේගවත් ලකුණු 38 ලබාගත්තාය.නමුත් අමීර් ගෙ පන්දුවකට උඩපන්දුවක් ලබාදෙම්න් ඔහු දැවීගියාය.කේසේවෙතත් තම ප්‍රථ්ම ටෙස්ට් තරගයේ වෙගවත්ම ලකුණු ප්‍රමණයක් ලබා ගැනිම් එනම් වැඩිම ස්ටික් ‍රේට් එක ඇත්තේ මේවන විට සදීරහට වේ. සදීර ඊයේ තරගයෙන් පෙන්වූ සුවිශේෂි දක්ශතාව නිසා හොදක්‍රිකට් අනාගතයක් ඇති බව බොහොදෙනා පවසයි.මේ වන විට ශ්‍රි ලංකාව ලකුණු 254 කට විකට් 3 දෑවි සිටී.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...