Sport 

රංගන හේරත් විකට් 400ට කේක් කැපූ හැටි

Reading Time: 1 minute

පසුගියදා රංගන හේරත් පාක්ස්ථානු තරගවාරය අතරතුර තම ටෙස්ට් දිවියේ 400 වන විකට් එක ලබා ගැනීමට සමත්වූහ.පාකිස්ථානය සහ ශ්‍රි ලංකාව අතර තරග‍යේ රංග‍යේදී රංගන හේරත් විකට් 5 ගැනීමට සමත් විය.

රංගන හේරත්

ශ්‍රි ලංකාව 138 දෙවන ඉණිමට ගැසුවත් තරග දිනීමට හැකිවූයේ රංගන හේරත් ගේ සුපිරි දක්ශතවය නිසාය.එමෙන්ම වමත් දගපන්දු යවන ක්‍රිඩකයෙක් එවැනි දක්ශතාවයක් ලොව දැක්වූයේද ප්‍රථ්ම වරටය.ඉතිම් මේ සතුට රංගන හේරත් කේක් කපා සැමරූ ආකාරය තමා මේ.

රංගන හේරත් සහ ශ්‍රි ලංකික පුහුණුකරු

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...