Technology 

ඊයේ එළියට ආ ගුගල් පික්සල් දුරකථනය ගැන සියල්ල

Reading Time: 2 minutes

ඊයේ දිනයේදී ගූගල් සමාගමේ පික්සල් දුරකථනය එළිදැක්වූවාය.මෙය ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන අයට සුවිශේෂි අවස්ථාවක් විය.මෙම උත්සවය සැන්ෆැසිස්කෝ නුවරදී පැවැත්විය.මෙහිදී ප්‍රධන වශයෙන් Google Home Mini,Pixelbook,Pixel2 උපකරණ එළිදැක්වීය.

PIXEL 2 XL

පික්සල්2

මෙම දුරකථනයෙත් හෙඩ්ෆොන් ජැක් එක ඉවත් කර ඇත.එලෙසම 4GB RAM ධාරිතාවයක් සහ 64GB සහ 128GB ලෙස කණ්ඩ දෙකකින් මෙම දුරකථනයේ පැමිණේ.මෙහි ඉදිරිපස ප්‍රධාන කැමරව 12.2MP, 1.4μm pixels ප්‍රමාණයේ Autofocus with laser සහ dual-pixel phase detection පහසුකම සහිත වේ,ඒ වගේම Optical and electronic image stabilization මගින් මේ ඡායාරුප වල තත්වය තවත් උසස් කරයි.ඒ වගේම DXOMARK ශ්‍රේණිගත කිරීම අනුව දැනට ලෝකයේ තිබෙන උසස්ම කැමරාව PIXEL වල ඇත.එය නවතම iPhone 8 දුරකථනය අභිබවායාමකි.

මෙහි බැටරිය 3250mAh සහිත,අගල් 6 ක සුවිසල් ඩිස්ප්ලේ එක ඇත.එය 2880 x 1440 pOLED තාක්ශණයෙන් යුක්තවේ.

PIXEL 2

PIXEL2 සහ PIXEL2XL

PIXEL 2 දුරකථ්නයේ ඉහත සදහන් කරන ලද පහසුකම් පවතින අතර.Batteryය 2700mAh සහ අඟල් 5 ක ඩිස්ප්ලේ එකක් පවති.

PIXEL දුරකථ්නයේ CAMERAS

PIXEL දුරකතනයේ කැමරාව ඉතාමත් සුවිශේශී එකකි.මෙය මේ වන විට ලොව හොදම කැම‍රාව වී ඇත .ඒම කැමරාව iPhone8 හී කැමරාවත් පරාජය කිරීමට සමත්ව ඇත.මේ සමග Google Lence යෙදුම දී ඇත.එමගින් ගූගල් ඇසිසටන් පහසුකම කැමරව හරහාද ලබා ගැනීමට හැකියාව පවති.PIXEL දුරකතනයේ කැමරාවට යොදාගෙන ඇත්තේ dual-pixel sensor එකකි .

මෙහි ආලොකය ඇති කොට්ස මෙන්ම අදුරු ගල් බිතියේදි හොදින් පැහැදිලිව පෙනේ

එම නිසා කැමරාවි පික්සලයක ප්‍රමාණය කුඩා වී ඇත.ඒවගේම ඡ්‍යාරුපයේ උසස් බව වැඩිකිරීමට optical image stabilization සහ electronic image stabilization තාක්ශණය යොදා ඇත.මෙම නිසා මෙමගින් ගන්නා පින්තුරයක් තොරතුරු ඉතා නිවරදිව තිබේ.වගෙම අදුර සහ අලොක්කය එක ලෙස ගත්තත් කිසිදු වෙනසක් නොමැතිව ඡ්‍යාරුපය ඉතාමත් පැහැදිලිව පවති.එමෙන්ම මෙම කැමරාව අඩු ආලෝකය යටතේ ඉතා හොදින් ක්‍රියාත්මක වේ.මේ සදහා ඔවුන් ඉතාමත් දියුණු AI තාක්ශණයක් යොදාගෙන ඇත.

AUGMENTED REALITY

AR ස්ටිකර් පහසුකම

මෙම දුරකථ්නය AR පහසුකම සහිතවේ.ගූගල් සමගම මේ සමග Augmented Reality stickers විශේශයක් හදුන්වා දී ඇත.ඒවට භෞතික පරිසරය හදුනා ගනිමින් ක්‍රියා කීරිමට හැකියව ලැබී ඇත.එමෙන්ම AR Games ද මෙම ගින් පහසුවෙන් භාවිතා කල හැක.

දුරකථ්නයේ මිළගණන්

මෙම දුරකථ්න ඔක්තොම්බර් 19 සිට වෙලඳපොළට හදුන්වා දීමට නියමිතවේ.PIXEL දුරකථ්නය $64 ද PIXEL XL දුරකථ්නය $849 ටද මිලගණන් කර ඇත.නමුත් දැන් සිට stor.google.com හරහා pre-oder කල හැක.

Google Clips

ගුගල් ක්ලිප්

ගුගල් සමගම Google Clips නමති කුඩා ප්‍රමාණයේ කැමරාවක්ද මේ සමග හදුන්වා දී ඇත මෙම කැමරාව ක්ෘතිම බුද්දීයක් මගින් බලගන්වා ඇත.මෙමගින් යම් අවස්ථවක ඡායාරුප ගත කිරිමට හැක. එය ස්වයංක්‍රියව සිදුවේ.යම් සිදුවීමක හොදම කොටස මෙය තෙරුම් ගෙන ඒ කොටස කුඩා ක්ලිප් එක ලෙස සටහන් කර ගනී.පසුව එය ඡායාරුප ගතකිමට ගැකියාව ලැබේ.එම නිසා අපට යම් සිදුවීමක හොදම කොටස ඡායාරුප ගතකල හැක.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...