Entertainment 

වික්ටර් රත්නායකට කල දේ නිසා පියුමි හංසමාලිට ප්‍රහාරයක්

Reading Time: 1 minute

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාගෙට පුවත් මවන ජනප්‍රිය චරිතයක් කියලා අපි හැමෝම දන්නවා. අද දින දකුණු කොරියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගිවීම සදහා පියුමි හංසමාලි කොරියාව බලා පිටත් වුනේ දැනට දින දෙකකට පමණ පෙරදීය.කෙසේ වෙතත් අද දින සංගීත ප්‍රසංගය පැවැත්වෙද්දී ගීත ගායනා කිරීම සදහා වේදිකාවට ගොඩවූ පියුමිට කොරියාවේ සිටින ලාංකික තරුණයෙන් දැඩි බාධා එල්ල වෙන්නට පටන් ගත්තා.

“අපි කිව්වනේ පියුමි කියන *ඩුව ගේන්න එපා කියලා.. **ස *ඩු එපා.. *ඩු වලට සිංදු කියන්න දෙන්න එපා ***” කියමින් රැස්ව සිටි බොහෝ තරුණයන් කෑ ගසන්නට විය. ඒ අතරතුර අපහසුවෙන් වුවත් ගීතයක් ගායනා කරන්නට පියුමි හංසමාලී උත්සාහ ගත්තද අසල සිටි තරුණයන් කෙසෙල් ගෙඩි ප්‍රහාර එල්ල කිරීම නිසා එයටද බාධා ඇතිවිය.
කෙසේ වෙතත් අවසානයේ කොල්ලන්ගේ කෑ ගසීම වැඩිවෙනවාත් සමගම කර ගියා ගන්නට දෙයක් නැතිවූ පියුමි හංසමාලී විලි ලැජ්ජාවෙන් ඇඹරෙමින් වේදිකාවෙන් ඉවත්වන්නට සිදුවුනා

උපුටා ගැනීම -ශ්‍රිලංකා මචන් ෆේස්බුක් පිටුවෙන්

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...