Technology 

‌ලෝකය පුදුම කරමින් අද එළියට එන Google Pixel 2

Reading Time: 1 minute

අද දිනයේ Google සමාගමේ ඔවුන්ගේම නිර්මාණය වන Google Pixel 2 දුරකථනය එළිදැක්වීමට නියමිතයි.මෙහි නිල උත්සවය සැන්ෆැස්සිස් නුවර පැවැත්වෙනවා.මෙම දුරකථනයේ විශේෂත්වයක් වන්නේ මෙය iPhone X ,iPhone 8 සහ Samsung S8 දුරකථන සමග තරඟ කිරීමට සමත් සුපිරි දුරකථනයක් වීමයි.

එමෙන්ම Android 8 නිල වශයෙන් ප්‍රථ්මයෙන්ම නිකුත් වන්නේ මෙම දුරකතනයට වේ.එමෙන්ම මෙහි කැමරාව පෙර තිබූ Pixel සහ Pixel XL වලට වඩා දියුණු තත්වයේ ඇති බව පවසයි.මේ වන විට ලික්වුන් අතොරතුරු අනුව අද නිකුත්වීමට යන Google pixel 2 දුරකථ්නයේ 6-inch P-OLED ඩිස්ප්ලේ එකක් සහිත වන බව පැවසෙනවා.එමෙන්ම එහි resolution ප්‍රමාණය 1440×2880 pixels වන බව පැවසෙනවා.

එමෙන්ම මෙහි Corning Gorilla Glass 5 ග්ලාස් එක ඇති බව පැවසෙනවා.එමෙන්ම මෙහි මයික්‍රෆොන් 3 ඇති බවද පැවසෙනවා.ඒ වාට වටපිට ඇති ශබ්ධ මග හැරිමට හැකියාවක් ඇති බවද පැවසෙනවා. octa-core ප්‍රොසෙසරයක් සහ 4GB රැම් එකක් සහිත වන අතර 3520mAh battery ද සහිත වන බවත් පැවසෙනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...