Sport 

‌ක්‍රික්ට් ගොඩ ගන්න සංගා සහ මහේල එකතුවේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ තිබුණු අර්බුධ කාරීතත්වය හේතුවෙන් මහේලට කණ්ඩායම් බාරගන්න, සංගාට කණ්ඩායම බාරගන්න, තිලංග ක්‍රිකට් සභාපති දුරයෙන් අයින් වෙන්න වගේ විවධ මත පළවුනා. කෙසේ නමුත් පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ සිදුවූ සිදුවීමත් සමගම ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසුරිය ඉල්ලා අස්වුණා අතර, පසුව අරවින්ද ද සිල්වා තාවකාලික තේරීම් කමිටු සභාපති ලෙස පත් කරන ලදී.

කෙසේ නමුත් අද දින පැවති ක්‍රිකට් ජේෂ්ඨ හමුවීමකදී ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර විසින් ක්‍රිකට් උපදේශක කමිටුවක් පත්කළ අතර එහි සභාපති කම හිමිවුයේ හේමක අමරසුරිය, අතර තවද අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා හා කුමාර් සංගක්කාරගේ නම් මෙම උපදේශක කමිටුවට ඇතුලත්ය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...