Local 

තම ජිවිතට පුජාකර මගින්ගේ ජිවිත බේරු වීර රියදුරු මහතා

හපුතලේ – බෙරගල මාර්ගයේ උඩවිහාරගල ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඊයේ සිදුවූ රිය අනතුරකින් මියගිය සංඛ්‍යාව දෙදෙනෙක් බවට වාර්තා වනවා.තවත් 23 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.පොලීසිය සදහන් කළේ බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී රියදුරුට එය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් දියතලාව, හපුතලේ සහ බණ්ඩාරවෙල යන රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.කෙසේ වෙතත් මෙලෙස හෝ මෙම අනතුරෙන් අනෙකුත් මගීන්ගේ ජිවිත බේරුණේ එහි රියදුරුගේ දක්ශතාවය නිසාය තිර්ංග හසුවී නැති නිසා රියදුරු තමා සිටි පැත්ත ගල් කුලක හප්ප්වාගෙන රථය නවත්වාගෙන ඇත

මිය ගිය රියදුරු මහතා

 

.නැතිනම් හෙලට රථය වැටී සියලු දෙනා මියයාමට ඉඩතිබුණි. නමුත් මේ නිසා එම රියදුරු මහතා මියගියා.ඔහු මියගියේ නියම විරයකෙ ලෙසයි.තම මගින්ගේ ජිවිත බේරගන්න ඔහු තමන්ගේ ජිවිතය කැපකරා.එවැනි උතුම් මිනිසෙක් අහිමිවි අපේ රටටද ඉමහත් පඩුවකි.අපි කිරිති මහතාට නිවන් සුව පතමු

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...