Foreign 

‌ඇමරිකාවේ අරුම පුදුම ගිණි අවි සංස්කෘතිය ගැන ඔබ නොදත් තතු

ඊ‍යේ දිනයේ ඇමරිකාවේ ලාස් වේගාස් නුවර සංගීත ප්‍රසංගයකට එල්ල්වූ වෙඩි ප්‍රහාරයෙන් 50 වැඩි ප්‍රමාණයක් මරණුවට පත්වූ බව සදහන්වේ.එමෙන්ම 406 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.මේම ක්‍රියාව කල පුද්ගලයා කිසිම ත්‍රස්ථවාදි කල්ලියකට සම්බන්ධ පුද්ගලයෙක් නෙවන බවයි අරංචි මාර්ග පවසන්නේ.

ලාස් වේගස් වෙඩිතැබීම

සාමන්‍ය වැසියෙක් වන මොහු මෙම ක්‍රියාව කලේ කුමන හේතුව නිසා දැයි තවමත් කවුරුත් නොදනේ.එක්සත් ජනපදයේ අවිආවුද පිලිබඳ ඇත්තේ ඉතාමත් ලිහිල් නිතිමය ප්‍රතිපත්තියකි.ඇමරිකාවේ නිතර වෙඩි තැබීම් සිද්දීන් අපට දක්න ලැබේ,මෙසේ සිදුවන්නේ ඇයි…මේ බව පහදමින් Damith Kethaka මහතා තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහත දැක්වේ…

ඇමරිකා එක්සත් ජනපදය කියන්නෙ එහි පුරවැසියන් සාපේක්ෂව වඩා පහසුවෙන් ප්‍රාණ ඝාතක අවි දැරීමේ අයිතිය ව්‍යවස්ථාපිතව තහවුරු කරපු රටක්…..එම රාජ්‍යයන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන සංශෝධනය සහ එහි අටුවාවන්ට අනුව පුරවැසි ජනතාවට නිදහස තහවුරු කර ගැනීමට සහ ආත්මාරක්ෂාව සඳහා අවි දැරීමේ අයිතිය නීත්‍යානුකූලව ලබා දී තිබෙනවා….


ඉස්සර එක්සත් ජනපදයේ පෞද්ගලික ගැටුම් නිරාකරණය සඳහාත් එක් පාර්ශ්වයක් මිය යන තුරු කරන ද්වන්ධ තුවක්කු සටන් සඳහා නීතිමය අවසර තිබුණා…එරට පදනමේ එවැනි සංස්කෘතික ලක්ෂණ තියෙනවා … දැන් එම නීතිය අහෝසි කර බොහෝ කල් උනත් තවමත් ඉතා සුලභව පුරවැසියන් සතුව ගිනි අවි තිබෙනවා….

ඇමරිකාවේ ගිණි අවි වෙලඳ සැලක්

ඒ නිසා තමයි ඇමරිකාව Mass shooting වල ප්‍රමුඛත්වය ගන්නෙ……එරට ඉතිහාසය පුරාවට විවිධ ක්‍රෝධාකල්ප දරන අය පාසැල් පන්ති කාමර වල, සරසවි සහ ශාස්ත්‍රාල වල, ප්‍රසිද්ධ ස්ථාන වල, පල්ලි ආදියෙහි මෙවැනි වෙඩි තැබීම් වසරකට කිහිපයක් සිදු කරනවා….


බැරැක් ඔබාමා සිය ජනපති ධුරයේ අවසන් කාළයේදී බොහෝ සෙයින් උත්සාහ කළේ මේ 2 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා ජනතාව සතුව පවතින පෞද්ගලික ගිනි අවි සීමා කරන්න…..නැත්නම් ඇමරිකානු ජනතාව නිරායුද කරන්න….ඒත් එයට බොහෝ දෙනාගෙ දැඩි විරෝධයක් එල්ල උනා…..එසේ ගොඩ නැගුනු විරෝධය අතර “ රජය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හැසිරුණහොත් එම රජය සන්නද්ධව පෙරළා දැමීමට ජනයා සන්නද්ධව සිටිය යුතු බවට” නෛතික තර්ක තිබුණා….එයත් ඇමරිකානු ව්‍යවස්ථාවට 19 වැනි සියවසේදී එක්වූ සංකල්පයක්….
කොහොම උනත් ඔබාමාගේ උත්සාහය ප්‍රශංසනීය බවට අද සිද්ධිය සිහි කැඳවුමක් වනවාට සැක නෑ…… වත්මන් ජනාධිපති donald trump මෙම සාධනීය යෝජනාව පවා තම ප්‍රතිවාදිනිය විවේචනයට යොදා ගත්තා….

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...