Sport 

ශ්‍රි ලංකාව සහ පාකිස්ථන අතර තරගාවලියේ නවතම තත්වය

Reading Time: 1 minute

පාකිස්ථානය සමහ පැවැත්වෙන පළමුවෙනි ටෙස්ට් තරගයෙ දෙවෙණි ඉනිම ශ්‍රි ලංකාව ලකුණු 138 කට සියල්ල දැවී ගියහ. ආරම්බක පිතිකරුවන් යුගල ලකුණු 35 තුල දැවී ගියහ. දිමුත් කරුණාරත්න ලකුණු 10 ද කවුශාල් සිල්වා ලකුණු 25 ද තිරිමාන්න ලකුණු 7ද කුසල් මෙන්ඩිස් 18 ද ලබාගත්තාය.


නායක දිනේශ් චන්දිමාල් Yasir Shah ගෙ පන්දුවකට Shafiq හට උඩපන්දුවක් ලබදී ලකුණු 7 කට දැවීගියාය.සුරංග ලක්මාල් ලකුණු 7 ද නිරෝශන් දික්වැල්ල ලකුණු 40 ලබාගත්තාය.අනෙකුත් ක්‍රීඩකයන් ලබාගත් ලකුණු ප්‍රමාණය පහත සටහනේ දැක්වේ.

ලකුණු සටහන

 

පාකිස්ථාන පන්දු යවන ක්‍රීඩක Yasir Shah ලකුණු 51 කට විකට් 5 ලබාගත්තාය.Mohammad Abbas ලකුණු 22 කට විකට් 2 කුත්,Hasan Ali,Asad Shafiq සහ Haris Sohail විකට් එක බැගින් ලබාගත්හ.


ශ්‍රි ලංකාව පලමු ඉණිම ක්‍රිඩා කර ආකාරයට වඩා හත්පසින්ම වෙනස් ලෙස දෙවණි ඉනිම ක්‍රිඩා කලහ.තිර්මාන්න ඉනිම් දෙකේදීම ලබාගත්තේ ලකුණු 7 පමණි.ප්‍රේක්ශකයන් මේ තරගාවලිය ගැන බලාපොරොත්තු තබාගෙන සිටියත් ශ්‍රි ලංකාව දෙවෙණි ඉනිම ක්‍රිඩා කල ආකාරයෙන් සියලු බලාපොරොත්තු බිඳ වැටින.මේ වෙන විට ලංකාව අසීරු තත්වයකට පත්ව සිටී.
පාක්ස්ථනය තම දෙවෙණි ඉනිමට විකට් 3 දැවී ලකුණු 22/3 (13.2) ලබා සිටී….

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...