Technology 

සඳ එළියේ කන්‍යාවන් නෙලාගත් පාල කැ ඇපල් සමාගමේ නිර්මාත්ෘගේ ඔබ් අ ජොදත් තතු

Reading Time: 1 minute

ඒ ස්ටීව් ජොබ්ස් ප්‍රථම ඇපල් 1 පරිගණකය නිපදවන කාලයයෙ.ඔහු එය පටන් ගත්තේ තමන්ගේ අතිජාත මිත්‍රයා වූ වොස්නියැක් සහ ඔව්න්ගේ මිතුරන් වූ ඩැනියල් කොට්කේ සහ එලිබත් හෝම්ස්ට.ඔව්න්ගේ ඉලක්කය වූයේ දින 30 තුල ඇපල් 1 පරිගණක 50 බරාදීමයි.මුදල් අගහිකකම නිසා ඔව්න්ට ඒ කාලයේ තිබු උසස්ම ප්‍රොසෙසරය යොදා ගැනීමට නොහැකි විය ඒ නිසා ඔව්න් යොදා ගත්තේ බාල ප්‍රොසෙසරය්ක් වේ.නමුත් ප්‍රථම වතාවට සම්පුර්ණයෙන් එකලස් කරන ලද පරිගණකයක් එය විය.

Apple 1 පරිගණකය නිපදමින්

ස්ටිව් ජොබ්ස් ඔහුගේ මෙම මෙහෙයුම පටන්ගත්තේ තම මිතුරන් සමග ඔහුගේ නිවසේ ගරාජය තුලයි.නමුත් දින දෙකක් යන විට මුලු නිවසම ඔහුගේ වැඩපල බවට පත්විය.ස්ටීව් ජොබ්ස් ගේ දෙමාපියන් ඇත්තම ස්ටීව් බිහිකර දෙමාපියන් නොවුනත් ස්ටීව් හට ඉතාමත් අදරේ කල පිරිසකි.

ස්ටීව් ජොබ්ස් ගේ පියා

එම කාලයේ ස්ටීව්ස් මස්,මාලු ආහාරයට නොගත්තේය.අහරයට ගත්තේ එළවලු සහ පලා පමණි.ස්ටීව් ජොබ් හරිහමන් ආහරයක් නොගෙන ඇපල් 1 පරිගණකය සදහා වෙහෙස වන ආකර දුටු මව නිතරම ස්ටීව් හට අහාර ගැනීමට පෙරැත්ත කලාය එවිට ඔහු පැවසුවේ “මම කන්නේ කන්‍යාවන් හද එළිය ඇතිවිට නෙලාගත් පලා පමණක් ” කියාය.

ස්ටීව් ජොබ්ස් iPad හදුවා දුන් ආකාරය

ඒ ස්ට්ව් ජොබ්ස් මේ තරම් ආ ගමන් මගේ මුල්ම සන්දිස්තානයකි..ඉදි‍රියේදී ස්ටීව් ජොබ්ස්ගේ ජිවිතේ ඔයා කවදාවත් අහලා නැති ,ලේසියෙන් හොයාගන්න බැරි තොරතුරු බලා පොරොත්තු වෙන්න…එතෙක් රැදී ඉන්න අපිත් එක්ක…අනිවා ලයික් කරලා යාළුවෝ එක්ක ශෙයාර් කරන්න.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...