Entertainment 

දෙවණි ඉනිමේ නිලියක්ද රංගනයෙන් දායකවන ජාත්‍යන්තර ගායකයෙක්ගෙ ගීතයක් නිකුත්වෙඅ

සුප්‍රසිද්ධ ජාත්‍යාන්තර ගායකයෙකු වන Arjun විසින් පසුගිය සැප්තැම්බර් 29 වන දින නවතම ගීතයක් එළිදැක්වුවා.මෙම ගීතයට යොදා ගෙන තිබින්නේ ශ්‍රි ලංකාවේ සොඳුරු ස්ථාන සහ ශ්‍රි ලංකාවේ නිරුපණ ශිල්පීන්.

මේ ගීතය සදහා ශ්‍රි ලංකාවේ සුපිරි නිරුපණශිල්පියෙක් වන Maria Yusefovna සහ දෙවෙණි ඉණිම රංගනෙයෙන් දායක වන ත්‍රිශාලා නතාශි සහ නේත්ත්‍රා වීරසිංහ රංගනයෙන් දායක වේ.
මෙම ගීතය මේවන විට මිලියන 3 පමණ නරඹා ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...