Science 

දින 15 අදුර ගැන අලුත්ම තත්වය සහ ඔබ කලයුතු දේ නාසා ආයතනය දැනුම් දෙයි

Reading Time: 1 minute

මේ වන විට දින 15 අපගේ ලෝකය, නොවැම්බර් 15 සිට 29 දක්වා අදුරේ තිබෙන බව නාසා අයතනය ප්‍රකාශ කරයි.මේ පිලිබඳ වාර්තාවක් නාසා අයතනය ධවල මන්දිරයටද ලබාදී තිබේ-මේ නිව්න්ස් එක අපට මෙ දින වල නිතර අන්තර් ජාලයේ දැකීමට හැකි පුවතකි.මේ පිලිබඳ සත්‍ය අසත්‍යතාව ගැනයි මේ ලිපිය

බොරු පුවත්

මේ වන විට සමහර වෙබ් අඩවි පවසන ලෙස මුලු  පෘතුවියටම දවස් 15 ක අදුරක් එනවාලු…මේ ගැන කියන්න තියන සරලම දේ තමා එලෙස කිසිම අදුරක් අනේ නැති බව ඒ පුවත අමූලික බොරුවකිදින 15 ක අදුරක් ගැන කිසිම වාර්තාවක් නාසා අයතාය ධවල මන්දිරේට ලබාදී නැ…

බොරු නිව්ස් පතුරන වෙබ් අඩවි පවසන ලෙස සිකුරු සහ බ්‍රහස්පතී එක ලගට පැමිණෙන නිසාවත්,සුර්‍ය ගිණි දැල් නිසාවත් අපගේ ලොකයට කිසිම අඳුරක් එන්නේ නැ…මෙම පුවතේ කිසිම සත්‍යතාවයක් නැත. ඔබ නාසා අයතනයෙ වෙබ් අඩවිය ගියහොත් The Day the Sun Brought Darkness නම් ලිපියක් දක්නට ලැබේ.නමුත් එයින් කියවෙන්නේ සුර්‍ය ගිනිදැල් නිසා 1989 දී ඇමරිකාවේ සහ යුරෝපා රටවල බිදුලි බල පද්ධති බිඳ වැටීමක් ගැන මිස ඔය කියනා අකාරයේ දින 15ක අදුරක් පිලිබද නොවේ.

දැන් ඔබට කලයුතු කාරියක්ද ඇත..එනම් ඔබත් දන්න මේ වගේ ගොං කතා විශ්වාස කරන් ඉටිපන්දම් ටෝච් එකතුකරන් බයවෙලා ඉන්න කෙනෙක් දන්නව නම්  මේ ගැන පහදලා දෙන්න…  ඒවගේම අනිවා මේ ලිපිය ශෙයර් කරන්න..තවත් කෙනෙක්ට ඇත්ත දැනගන්න.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...