Technology 

විනාඩි 30 ඇතුලත ලොකේ ඔනිම තැනකට යන විදිහ Space-X සොයාගනී

Elon Musk ගේ SpaceX ආයතනය මේ වන විට විනාඩි 30 ඇතුලත ලොකයේ ඔනිම තැනකට යන්න පුලුවන් තාක්ශණයක් සොයාගෙන තියන මෙමගින් ඉතා අරක්ශිතව අධිවේගයෙන් ලොකයේ ඔනිම ස්තානයකට විනාඩි 30 ඇතුලත් යන්න පුලුවන්

SpaceX ආයතනය

මෙහි තිබෙනා සුවිශේෂි දෙය වන්නේ මේසඳාහා යන මුදල ගුවන් යානයක economy පාන්තියේ ටිකට් එකක මිලට සමාන වීමයි.ඉතින් මෙපමණ අඩු මිලකට කොහොමද ලොකේ ඔනිම තැනකට Elon Musk අපිව ගෙන යන්නේ.ඔව්න් මේ සඳහා යොදා ගන්නේ රොකට් එකක්..!!ඔව්න්ගේ ගණනය කිරීම් වල අනුව හොන්ග්කොන් සිට සිංගප්පුරුවට විනාඩි 27 කුත්,ඩුබායි සිට ලන්ඩන් වලට විනාඩි 29 කුත් පමණයි ගතවන්නේ.

සුවපහසු බොට්ටුවකින් රොකට් එක වෙත යන ආකාරය

මෙහිදී මෙම ගමණ යන්න සුදානම් මගින් සුවපහසු බොට්ටුවකින් ඔව්න්ගේ රොකට් එක යවන පාවෙන launchpad එක වෙත ගෙනයනවා.2024 දී මිනිසුන් අගහරුවෙත ගෙනයන්නේද මෙම යානයයි.

අභ්‍යාවකාශය හරහා යන අයුරු

එමගින් එම මගින් රොකට් එකට නංවා ගෙන ඉතා කෙටිකාලෙකින් අභ්‍යාවකාශය වෙත යනවා.මෙහි අභ්‍යාවකාශය කිව්වට ඔව්න් යන්නේ ප්ෘතුවියේ වාය්ගෝරල රහිත කොටසටයි.එහිදී මෙම යානය පැයට සැතපුම් දහ අටදාහක (18000MPH)අධික වේගයෙන් අදාල නගරයට ගමන් ගන්නවා.

ගොඩබස්සන ආකාරය

ඉන්පසුව මෙම රොකට් එක ඉහල සිට සිරස්ව අදාල නගරයට ගොඩ බැස්සීම කරනවා.මෙහී ගොඩ බැසිවිමට යන්නේ ඉතාමත් අඩු ඉඩ ප්‍රමාණැයක්.අවශ්‍ය නම් මුහුදේ ඇති ගොඩබස්සන ලැන්ඩින්පඩ් එකකට් වුවත් ගොඩ බැස්සීම සිදුකරන්න පුලුවන්.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...