Local 

සඳුදා ඉදන් පොල් බැයට ගෙඩියට වෙන්න යන දේ????

Reading Time: < 1 minute

වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යැම පාලනය කිරීම සඳහා රුපියල් 70 ක සහතික මිලකට ලබන සඳුදා (02 දා) සිට පොල් අලෙවි කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.ඒ අනුව ලබන සඳුදා සිට දිවයින පුරා ස.තො.ස සහ ජංගම ලොරි රථ මඟින් රුපියල් 70 කට පොල් අලෙවි කරන බව ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.

රජයේ වතුවලින් ලබා ගන්නා පොල් මෙසේ අලෙවි කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.මේ දිනවල වෙළෙඳපොළේ පොල් ගෙඩියක්‌ රුපියල් සියය දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ද අතරමැදියන් නිසා මෙසේ පොල් මිල ඉහළ ගොස්‌ තිබෙන බවද නවීන් දිසානායක මහතා කීවේය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...