Technology 

SpaceX ආයතන විසින් අතේ ඇති මුදලට අගහරුවලට ගිහින් මිනිසුන් පදින්චි කරන විදිහ

Reading Time: 1 minute

SpaceX සමාගම කියනේ මේවන විට ලොකේ අභ්‍යාවකාශ තාක්ශ්ණය අතින් ඉදි‍රියෙන්ම තියෙන ආයතනයක්. SpaceX කියන්නේ Elon musk ගේ අයතනයක්.ඔහුව වර්තමානයේ සලකන්නේ අයන් මැන් චිත්‍රපයේ සිටිනා Real tony stark ලෙසයි.ඔහු මේවන විට ඉදිරි දශකයේ ලෝකය පුදුම කරන්න වගේම ලොකය යන දිශාව තීරණය කරන්න සමත් ආයතන කිහිපයක් හිමිකරුවනවා

Elon Musk ටෙස්ලා කාර් එක සහ ස්පේස් එක්ස් සමග

ඉතින් මේ SpaceX අරමුණ වෙලා තියෙන්නේ අගහරු වෙත මිනිසුන් ගෙන ගොස් එහි ජනාවාස ඇතිකිරීමයි.Elon musk කියන විදිහට ඔවුන් අගහරු ග්‍රහලෝකයම තොරාගන්න විශේෂ හෙතුවක්වනේ මෙහි වායුගෝලයක් තිබීම සහ අවශ්‍ය ස්වාභාවික සම්පත්ද මෙහි පිහිටා තිබෙනවා.

අඟහරුවල ජනාවාස

කෙසේ වුවත් දැන් තියන තාක්ෂණය අනුව අඟහරුවලට එක් පුද්ගලයෙක් යාමට ඩොලර් මිලියන ගාණනක් යනවා.නමුත් එවැනි මුදල් යනව නම් කිසිම විදිහක අගහරුවල ජනාවස ඇතිකිරීමට හැකියාවක් ලැබෙන්නේ.ඒ නිසා මේ SpaceX සමාගම මිනිසුන්ට දරන්න පුලුවන් ඇමරිකානු ඩොලර් 20000 පමණ මුදලකට අගහරුවෙත් මිනිස්සු ගෙනයාමට වැඩ පිලිවලක්  අරම්ඹ කරනවා.ඉතිම් මෙච්චර අඩු මුදලකට මේ දේ කරන්න නම් ඉතාමත් දියුණු තාක්ශණයක් ඔව්න්ට යොදාගන්න සිද්ද වෙනවා.ඒ සදහා SpaceX සමාගම මේ වන විට නැවත නැවත භාවිතා කලහැකි රොකට් එකක් නිර්මාණයකරලා තිබෙනවා.

SpaceX රොකට් එක

ඒ වෙගේම මෙහි විශේෂිතම දේ වන්නේ මෙම රොකට් එකට අවශ්‍ය ඉන්දන වර්ගය අපගේ ලොකයේදි මෙන්ම අහහරුවල්දිත් කිසිම ගැටලුවක් නොමැතිව නිශ්පාදනය කරගත හැකි ආකාරයේ ඉන්දන වර්ගයක් වීමයි.ඔව්න් මේ සදහා යොදා ගන්නේ මීතෙන් වායුවයි.මිතේන් අපගේ ලොකයේ මෙන්ම අගහරුවලත් ඉතා පහසුවෙන් ලබාගත හැකි වයුවක්වේ.එම නිසා ඉතා පහසුවෙන් අඩුමිලට අවශ්‍ය ඉන්ධන වර්ගය නිර්මාණය කරගැනීමට හැකියාව ලැබෙනවා.

ඒවගේම මෙහි තවත් සුවිශේශි කරුණක් වන්නේ මේ අගහරුවෙත යන ගමන අරඹන්නේ පෘතුවියෙන් නොවීමයි. මේම ගමන පෘතුවියේ කක්ශයක සිට අගහරුවෙත යන ගමනක්. මෙහි ඉන්දන සපයන්නෙත් පෘතුවි කක්ෂයේ සිටයි.එම නිසා ඔව්න්ට ඉතාමත් අඩු මිලට මෙම කාර්‍ය කිරීම සිදුකරගත හැකිවෙනවා.

ඉතින් ඔයට පේනව නේද ලොකේ තාක්ශණය කොපමණ මේවන විට දියුණු වෙලා තියනව්ද කියලා…ඔවුන්ගේ මේ සැලැස්ම නිකන් පැලන් එකක් විතරක් නෙවේ. ඇත්තටම කරන දෙයක් මේ වන විට මෙහි වැඩ පටන් අරන් තියෙන්නෙ.මේ සැලැසමවල් ඉතාමත් සරල ලෙස අඩුමුදලකින් කරන්න පුලුවන්.තවදුරටත් අගහරුවල ජනවාස පිහිටුවීm සිහිනයක් නොවේ ඉදිරි අවුරුදු 7 තුල මෙය අනිවා සිද්ධවෙනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...