Lates 

ලංකාවේ ස්මාර්ට් පන්තිකාමර්‍යේට ඔස්ට්‍ර්‍ර්ලියාවේනුත් උදව්

Reading Time: 1 minute

මේ වන විට ශ්‍රි ලංකාවේ පාසල් සදහා ස්මාර්ට් පන්තිකමර හදුවාදීමට රජය පියවර ගනිමින් සිටිනවා .මේසදහා මේවන විට පරික්ශණ මට්ට්මෙන් ස්මාර්ට් පන්තිකාමරයක් ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ සර්තකව ක්‍රියාත්මක වෙනවා මෙහි පාසල් දරුවන් හට පොත් වෙනුවට ටැබ් ලැබෙන අතර ගුරුවරුන් උගන්වන්නේ පරිගණැක තිරමතයි.කලු ලැල්ල වෙනුව ඇත්තේිලෙට්ට්‍රික් පෙන් එකක් සහිත ටය්ස්ක්‍රීන් පරිගණකයකි.

මෙම වැඩසටහන මේවන විට වැදගත් අදියරකට පැමිණෙමින් ඇත. මේ සඳහා සහභාගී වී සිටින ගුරුවරුන්ට සුහුරු පන්ති කාමර ක‍්‍රියාත්මක වන්නේ කෙසේදැයි අධ්‍යනය කිරීමට ඕස්ටේ‍්‍ර‍ලියාවේ අධ්‍යන චාරිකාවක් සඳහා යෑමට පසුගියදා අප විසින් අවස්ථාව රජය විසින් ලබාදෙන ලදි.

එහිදී ඔවුන් මෙල්බර්න් විශ්ව විද්‍යාලයේදී සහ එරට පාසැල් තුනකදී සුහුරු පන්ති කාමර ක‍්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ඔව්න් යොදාගන්නා ක්‍රම පිලිබදව අධ්‍යනය කලාය.

මෙම පන්තිකාමරය නැරඹිමට පසුගියදා අගමැතිතුමා පැමිණ සිටියෙය.ඔහු පවසන්නේ ස්මාර්ට් පන්තිකාමර ඉදිරියේදී රටපුරාම ප්‍රචලිත කරන බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...