BreakingNews Local 

රෝහින්ග්‍යා සිද්දීය සමග ලංකාවට විදේශ රටවලින් උනුසුම් ප්‍රතිචාර

Reading Time: 1 minute

දෙමළ ඩයස්පෝරාව විසින් ලංකාව පිලිබද සහ සිංහල ජාතිය ගැන ලෝකයේ පතුරවා ඇත්තේ හොද මතයක් නෙවේ.සිංහලයන් ඉතා දරුණු සතුන් වැනි පිරිසක් ලෙස ලොකයද පෙන්වා ඇත.මෙම නිසා පසුගිය කාලයෙ ලංකාවට විරුධව සම්බාධක පවා දැමීමට බටහිර රටවල් සූදනම් විය.නමුත් රටට ඇත්තටම ආදරේ කරන උගත් ශ්‍රි ලාංකිකයන් දිවා රැ වෙහෙස වී විදේශ රටවල් වල නියෝජිතයන් හමුවී සාක්ච්චා කර ලංකාව ගැන ඇති මතය වෙනස් කරයා.එම නිසා විදුලි පුටුවට යාමට සිටි සමහරක් දේශපාලුවන්ගේ නමද බේරිණ.ඒ වගේම දෙමළ ඩයස්පෝරාවද දුර්වල කිරිමට ඒම නිලධාරින්ට හැකිවිය.ඔව්න් මේවා ප්‍රසිද්දියේ නොකීවාට සත්‍ය එයයි.

මේ වන විට ශ්‍රි ලංකාවට විදේශ රටවල් හමුවේ මහා කලු පැල්ලමක් එක් කරගෙන සිටි.පසුගිය දා අමනයන් පිරිසක් විසින් රෝහින්ග්‍යා සරණාගතයන් රඳවා සිටි ස්ථානයක පහරදීම නිසා මේ සිදුවීම සිදු විය. මෙම සරණාගතයන් 30 දෙනාට ස්ථිර වාසස්ථන ලෙස කැන්ඩාව සුදානම් කෙරෙන එතක් කල් එක්සත් ජාතින්ගේ සංගමයයේ සරණාගතයන් පිලිබඳ මහ කොමසාරිස් කර්‍යාලය ඔව්න් ශ්‍රි ලංකාව තුල රඳවා ගත්තාය.

එම රෝහින්ග්‍යා සරණාගතයන්ට අවශය පෙනඩෝල් පෙත්තේ සිට එම දරුවන් ලංකාවේ රැදී සිටින තුරු ඔව්න්ට අධ්‍යාපණය දීමට යන මුදල්ද දරන්නේ එක්සත් ජාතින්ගේ සංගමය විසිනි.අප සරණාගතයන් ලෙස වෙන රටකද ගියද එක්සත් ජාතින්ගේ සංගමය මෙම පහසුකම් අප වෙතටද සපයයි.එල ශිෂ්ඨසම්පන්න ලෝකයේ පිලිවලයි.

රෝහින්ග්‍යා සරණගතයන්

නමුත් ඔබ අප දන්නා ලෙස භිකුශූන් වහන්සෙලා සහ තවත් පිරිසක් පහර දෙන ලදි.ඔව්න්ගෙන සරණාගතයන් ගලවා ගැනීමට පොලීසියට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය .මේ අමනයන් එතනින් නොනැවතී මේ සිදුවීම ලොවට කීමට මෙම පහරදීම Facebook Live හරහා ලොවටම විකාශනය කලහ.ලංකාවේ සිදුවූ මේ ක්‍රියාව නිසා විදෙශිය රටව්ල් වල අවධානය අපගේ රට වෙත යොමුවිය.

පහර දුන් ආකාරය

කෙසේ වෙතත් ඩැන් ප්‍රියසාද් නැමැති තකතීරු කට්ඩඩියා ඇතුලු අමන් චීවර ධාරින් නිසා නැවත දෙමළ ඩයස්බෝරව අලුගසා නැගිට ඇත.ඔව්න් මේ සිදුවීමේ විඩියෝ පට යොදා ගැනිමි විශාල මතවදී ප්‍රහාරයක් ලංකාවට එල්ල කරයි.මේවන විට ලංකාවට මීට පෙර සහය දැක්වූ විදේශ රටවල නියෝජිතයන්ද මේ විඩියෝපට දැක කම්පනය පත්වී ඇත.මෙතෙක් කල් දෙමල ඩයස්පෝරාව ඔව්න් පැතිරූ බොරු මතය සනාථ කරන සිදුවීමක් ලෙස මෙම සරණාගතය්න පහර දීම මුලු ලෝකයේම ප්‍රචාරය කරයි.

අම්බරුවන් වැනි අමන පිරිසක් නිසා ලංකවේ සිටි රටට ආදරේ නිලධා‍රින් දිවා රැ වෙහෙසෙමින් කල ක්‍රියාව වතුරේ යමට ආසන්න තත්වයකට පත්ව ඇත.සරණාගතයන් පහර දුන් අමනයන් හරියටම ඩයස්පොරාවට වුවමනා වූ දේය සාක්කි සමගම ලබා දුන්නාය.රට රැකිමට යැයි පවසමින් මොව්න් කලේ ශ්‍රි ලංකාව විනාශ කිරීමකි.ශ්‍රි ලංකාවට හතුරුකමකි.මේ වන විට නැවත ලංකා අසීරූ තතවයකට පත්වෙමෙන් පවති.ඔබ රට අදරේ නම් මෙය මිතුරන් අතර බෙදා ගන්න ඩයස්පොරාවට අවශ්‍ය ලෙස හැසිරීමෙන් ලකින්න.එමනිසා ඔබ මුලු මහත් ශ්‍රි ලාංකිකයන්ම අනතුරේ හෙලයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...