Local 

දියේ ගිලෙමින් සිට 4 බේරාගත් ගුවන් හමුදා සෙබල නවීන් දනුශකට වසරේ නිර්භීතම පුද්ගලයාට හිමි සම්මානය හිමිවේ

පසුගිය දිනෙක මඩකලපුව ප්‍රදේශයේදී දියේ ගිලුණු ත්‍රී රෝද රථයක සටි කුඩා දරුවෙන්, ගැබ්බර කතක් ඇතුළු පිරිසක් සිය ජීවිතය පරදුවට තබමින් බේරාගත් ගුවන් හමුදාවේ සේවයේ නියුතුව සිටි නවීන් ධනුෂ්ක නම් සෙබලාට ඊයේ (27) අද දෙරණ සම්මාන රාත්‍රියේදී වසරේ නිර්භීතම පුද්ගලයාට හිමි සම්මානය හිමිවුණා.

ගුවන් හමුදාවේ සේවයේ නියුතුව සිටි නවීන් ධනුෂ්ක

මේ අවස්තාවට ඔහුගේ පවුලේ සාමජිකයන්ද සහභාවී වූ අතර ඔහු මෙම කුඩා දරුවන් ඇතුලු ගැබ්බර කත බේරගත් ආකරය ඇත්තට විසම දන කතාවකි.නවීන් මඩාලපුව අසල මාර්ගයේ ගමන් ගන්නා විට මර්ගයේ මිනිසුන් 150 පමන වටවීඉ සිටින අයුරු දැක ඇත.කුමක් සිදුවී ඇතේ ලෙස නවීන් එතන සිටි මිනිසුන්ගෙන් විමසූ විට ඔව්න් කියා ඇත්තේ වාහනයක් කලපුවට වැටී ඇති බවයි.නමුත් කිසිම කෙනෙක් පිහානා ගිලුණු උදවිය බේරා ගැනීමටද උත්සහ කර නැත.

නවීන් ධනුෂ්ක සම්මාන ලබාගන්නා අකාරය

ඔව්න් හුදෙක් තම ජංගම දුරකථන ගෙන සිද්දිය විඩියෝ කරමින් සිටි ඇත. තම ඇදුම් ගලවා නවින් දියට පැන්නේ තම ජීවිතය ගැනද නොසිතමිනි.ඔහු අඩි 15 පමණ දිය යටට කිමිදෙන විට ත්‍රීවිල් රථයක වහල කොටස හමුවී ඇත.ත්‍රීවිල් රථයෙ පසුපස ආසනය පරික්ශා කරන විට කුඩා දරුවෙක් අතට හසුවිය.කුඩා දරුවාද රැගෙන තනි අතින් පිහිනමින් දිය මතුපිටට ආවත් කිසිම කෙනෙක් ඔහුට උදව් කිරීමට ඉදිරිපත්වී නැත.

නවීන් බේරාගත් පවුල

නැවත ඉව්රට පැමිණ කිමිදීමේදි තවත් දරුවෙකු හමුවී ඇත ඔහුවත් ගොඩට රැගෙන අවත් නවීන්ගේ සහයට නම් කිසිවෙක් ඉදිරිපත්වී නැත…මෙලස දැඩි මහන්සිය සමග ඔහු කලපු ඉඅවුර ගොඩවූ විට තවත් අයෙක් කැගසා ඇත්තේ තව කේනෙක් සිටිනවා ලෙසයි නවීන් තම මහන්සිය නොබලා දිය යට කිමිදුන විට කාන්තවක් හසුවී ඇත ඇගේ පාදය යකඩ බටයක සිරවී තිබේ ඇති අතර එය තනියෙන් ගලවා ගැනීමට ඔහුට නොහැකීවී ඇත.ඔහු ගොඩට පැමිණ උඩව් ඉල්ලුවත් කිසිම කෙනෙක් උදව්වට පැමිණ නැත.මෙලෙස ඔහු තනියෙන් කුඩා දරුවන් 2 සහ කන්තාවන් 2 බේරාගෙන ඇත.එහි සිටි ගැබ්බර කත රොහල වෙත ගෙන ගොස් ඇත්තේ ද නවීන් විසිනි.

 

ඒරාවුර් පදිංචිව සිටි කේ. කබීර් සිය බිරිඳත් බිරිඳගේ නැඟණියත් සිව් හැවිරිදි පුතා තුන් හැවිරිදි දියණිය සහ නැන්දණියත් සමඟින් මඩකලපුව රෝහලට යන්නට පිටත් වූයේ ප්‍රතිකාර ලබන ඥාතියකු බැලීමටය. නමුත් මඩකලපුවට එන ගමනේදී කබීර් පැදවූ ත්‍රිරෝaද රිය පාලනය කර ගැනීමට නොහැකිව මඩකලපුව කලපුවට වැටී දියේ මු`ඵමනින්ම ගිලී යන ලදී. එම අවස්‌ථාවේ කබීර් සහ බිරිඳගේ නැඟණිය වන ඒ.සී. අනුෂියා ත්‍රිරෝද රථයෙන් ඉවතට පිහිනා විත් දිවි ගලවාගෙන තිබුණි.

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...