Entertainment 

ජනප්‍රියම ශ්‍රී ලාංකිකයා චාමර වීරසිංහ වුනු හැටි

Reading Time: 1 minute

Ada Derana Sri Lankan of the Year 2017 ඊයේ දිනයේ උත්කර්ශවත් ලෙස පැවතුනා.මෙහිදි විවිධ ක්ෂේත්‍රවල බොහෝ දෙනෙක්ට සම්මාන හිමිකරගැනීමට හැකිවුනා.චාමර වීරසිංහ යනු ලංකාවේ සිටිනා ඉතාමත් දක්ශ තරුණ ගායකයෙක්.

ඔහුගේ හඩ කෙනෙක්ගේ ඇසට කදුලු එක්කිරීමට පවා සමත්වෙනවා.ඒවගේ සමජයට හරයක් ඇති නිර්මාන ඉදිරිපත් කරන…ජන්ප්‍රියත්වය හඹානොයනා ඉතාමත් නිහතමානි පුද්ගලයෙක්.චාමර වීරසිංහ ශ්‍රි ලාංකිකයන්ගේ හදවතේ ගායකයා වූයේ මීට අවුරුදු කිපයකට ඉහතදීය.ඒබව සනට්ත කරමින් ඊයේ දිනයෙදි දී චාමර වීරසිංහ ජනප්‍රියම ශ්‍රි ලාංකිකයා ලෙස සම්මාන හිමිකරගත්තා මේ ඒ අවස්තාවේ ඔබ නොදුටු ඡායාරුප කිහිපයක්

 

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...