Sport 

සංගක්කාර තමන්ගේ හොදම 11 යුත් කණ්ඩායම තෝරයි

ලොව විශිෂ්ටතම වමත් පිතිකරුවෙක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර මේ දිනවල එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටියි. මෙවර තරග වාරයෙන් අනතුරුව පළමු පෙළ ක්‍රිකට් ඇතුළුව සියලු ක්‍රිකට් තරගවලට සමුදීමට ඔහු අදහස් කරගෙන සිටින අතර, ඔහුගේ සදාතනික ක්‍රිකට් කණ්ඩායම (ALL TIME – XI) පසුගියදා ප්‍රකාශයට පත් කළේය.


ඔහු තම කණ්ඩායමේ ආරම්බක පිතිකරු යුගල ලෙස Matthew Hayden සහ ඉන්දීය පිතිකරු රාහුල් ද්‍රාවිඩ් තොරගෙන තිබෙනවා ඒ වගේම අංක 3 ස්ථ්නය සඳහා සංගක්කරගේ ප්‍රියතම පිතිකරුවෙක් වන බ්‍රැයන් ලාරාව පත්කර තිබෙනවා…අංක 4 සදහා ඔස්ට්‍රේලියානු පිතිකරුවෙක් වන රිකී පොන්ටින් තොරාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන කාලයේ ඔහුගේ හොඳම කණ්ඩායම් සගයා හා ව්‍යාපාරික සගයා වන මහේල ජයවර්ධන මෙම කණ්ඩායමට ඇතුළත් නොවීම සුවිශේෂීය. සංගක්කාර සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන හා අරවින්ද ද සිල්වා අතරින් අංක පහ ස්ථානයේ ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයෙක් තෝරාගැනීම තමාට ඉතාම දුෂ්කර වූ බවයි.

එමෙන්ම ඔහු නොම්බර 6 සඳහා Adam Gilchrist යොදාගෙන තිබෙනවා.ඒවගේම අංක 7 සහ 8 සඳහා මුත්තයියා සහ Shane Warne යොදාගන්නා බවයි.එමෙන්ම තම පන්දු යැවීමේ බල ඇණිය තවත් ශක්තිමත් කිරීමට චම්න්ද වාස් සහ පාකිස්ථනු ක්‍රීඩක වසීම් අක්‍රම් යොදාගෙන තිබෙනවා.බොහෝ ඉන්දියන් ප්‍රේක්ශකයන් සංගාගෙන් අසන්නේ තෙන්දුල්කා යොදා නොගන්නේ ඇයිද යන්නයි…සංගක්කාර එයට පහත ප‍රිදි අදහස් දක්වා තිබිණ

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...