Lates 

වික්ටර් රත්නායක වෙනුවෙන් කාලා කරුවනුත් පෙරට

ලාංකීය ජනතාවගේ මානසිකත්වය හොඳින් තේරුම් ගත් ජඩයෙකු හැදූ මියුසික් වීඩියෝවක් යූ ටියුබට ඔස්සේ පැය ගාණක් ඇතුළත ලක්ෂ ගණනක පිරිසක් නරඹා ඇත. ඔබ දැන හෝ නොදැන කර ඇත්තේ ඒ නරුමයා කෝටිපතියෙකු කීරීමයි. සැබවින්ම ඔබට දැන් මේ අපවාදයෙන් මිදිය හැකිය.කොහොමද?
යූටියුබයට ගොස් ඒ නරුමයාගේ යූ ටියුබ් චැනලය unsubscribe කරන්න. දෙවැනුව එය රිපෝර්ට් කරන්න.

ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
1. යුටියුබයේ සින්දුව තෝරා තිත් තුනක් ඇති තැන ක්ලික් කරන්න.
2. Report කියන මෙනුව ක්ලික් කරන්න
3. පහළින් එන මෙනුවේ Hateful or abusive content ටික් කරන්න
4. Submit කරන්න.
පහත පින්තුර ටික බලන්න.
දන්න හැම තැනකටම මේය ෂෙයා කරන්න. යුතුකම ඉටු කරමු….

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රි ලාංකවේ සිටිනා කලාකරුවන්ද මෙම අසහනකරුට විරුද්ධ වී ඇත ඔව්න් සම්ජ මාධ්‍ය හරහා ඒ බව දක්වමින් තම අදහස් පලකරමින් සිටී.

 

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...