Lates 

ඉජ්රා කිව් බොරුව අතේ පත්තූවේ Youtube දත්ත වලින් සියල්ල හෙලිවේ

Reading Time: 1 minute

මේ වන විට සැවම කතා කරන්නේ ඉජ්රා විසින් අලුතින් නිර්මාණය කරන ලද ගීතයවේ.මෙය ඇස් පනාපිටම ශ්‍රි ලංකාවේ ජ්‍යෙශ්ඨ කලාකරුවෙක් වන වික්ටර් රත්නායක මහතාගේ ජීවිතය අලලා සැකසූ විඩියෝවකි.මෙම අසහන කරු විකටර් රත්නායකගෙ සා ප්‍රසංගය වෙනුවට යොදාගත්තේ “ප” අකුරුයි.හෙලුව විකුණමින් විව්ස් ලබා ගැනීමේ වුවමනාවෙන් සදන ලද විඩ්‍යෝවට සමාජයේ බොහෝ පුද්ගලයන් තම අප්‍රසාධය පලකරන ලදි.

එවිට මොවුන් පැවසුයේ මෙයට විකටර් රත්නායක මහතා කිසිම ලෙසකට සම්බන්ධ නැති බවයි.කෙසේ නමුත් අසහන කරු විසින් ගොතන ලද අතේ බොරු මේ වන විට පත්තුවී ඇත.සාමන්‍යයෙන් අප youtube වෙත විඩියෝවක් අප්ලෝඩ් කරන විට ඒ විඩියෝව කුමකට සම්බන්ධ දෙයක්දැයි දැක්වීම ට Tags යොදා ගනී.මෙම tags වල විඩියෝවට සම්බන්ද දේවල් සදහන් කල විට ඒ ටැග් වලට සම්බන්ධ දේවල් යම්කිසි කෙනෙක් youtube හේ සෙව්ම් කල විට ඒ විඩියෝව පැමිනේ.

කීවර්ඩ්ස් වල වික්ටර් සහ රත්නායක යන නම් යොදගත් ආකාරය

ඉතින් මේ අපේ අසහන කරුගේ මෙම ගීතය විකටර් රත්නායක මහතාට කෙසේකත් සම්බන්ධ නැතැයි කිව්වත් විකටර් රත්නායක මහතාගේ නමත් මේ විඩියෝ ටැග්ස් වල යොදා ඇත.එපමණක් නොව මේ ගිතයට සම්බන්ධ පිරිස්වල නම්ද යොදාගෙන ඇත . යම් කෙනෙක් youtube හී වික්ටර් රත්නායක නම සෙව්ම් කලහොත් මේ අසහන කරුගේ විඩියෝවද ඉදිරියට එයි.

මේ වන විට නැවත ඉවත් කල ආකාරය

මොහු වික්ටර් රත්නායකගේ නම යොදා ගනිමින් මෙම තුපහි විඩියෝව මාකට් කලාය.එමගින් ලක්ෂගණන් සෙව්වය.කෙසෙ නමුත් මේ ලිපිය ලියනා විට ඔහු මෙම ටැග්ස් නැවතත් ඉවත් කර ඇත.විඩියෝව ජනප්‍රිය වනතුරු මොහු මේ නින්දිත ක්‍රියාව සිදුක ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...