Local 

‌ලංකාවට පැමිණි රෝහින්‍යා සරණගාතයන් සංක්‍යාව හෙලිවේ

මියන්මාරයෙ සිටිනා රොහින්‍යා සරණාගතයන් මේවන විට අසල්වැසි රාජ්‍යන් වෙත පලා යමින් පවති.පසුගිය කාලයේ ලංකාවේ සමහර පුද්ගලය්න් පැවසුවේ ශ්‍රි ලංකාව රෝහින්‍යා සරණාගතයන් බාරගැනීමේ උත්සහයක සිටින බවයි.

SinhalaBuddhist නම් facebook පිටුවක් පැවසුයේ රෝහින්ග්‍යා මුස්ලිම් “අන්තවාදීන්” තවත් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබ ඇතැයි සඳහන් වීඩියෝ දර්ශන පෙළක් ෆේස්බුක් සමාජ ජාලයේ දැක ගත හැක.ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා රජය විසින් පහසුම් සපයනු ලබන බවත් එහි සඳහන් වේ.එම වීඩියෝ දර්ශන පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් විසින් යළි හුවමාරු (Share) කර ගනු ලැබ ඇත.කෙසේ වෙත මෙය පට්ට පල්  බොරුවක් බව පැවැසිය යුතුය.

 
නමුත් මේ වන විට ලංකාවට රෝහින්‍යා සරණාගතයන් පැමිණි ඇත වත්මන් රජය යටතේ 2017වසරේ පැමිණ ඇත්තේ 30 පමණ පිරිසකි ඔව්න් නැවත් යැවීමට මේ වන විටද කටයුතු සුදම් කරමින් පවති.ඔව්න් මේ වන විට එක්සත්ජාතිගේ සරණගතයන් පිලිබඳ මහ කොමසාරිස් කාර්‍යාලයට භාරදී ඇත.

රෝහින්‍යා සරණගතයන් ලංකාව භාරගන්නා බව පවසමින් කල ව්‍යාජ උද්ගෝශණයක්

නමුත් පසුගිය මහින්ද රාජපක්ශ මහතාගේ සමයේ ලංකාවට රෝහින්‍යා සරණාගතයන් තොග පිටින් ලංකාව බාරගෙන ඇත. 2008 මාර්තු 30 වෙනිදා රෝහින්‍යා මුස්ලිම් සරණාගතයන් 55 ක ලංකාවට පැමිණ ඇත. නමුත් එසමයෙ දැන් කැගසන පිරිස් වචනයක්වත් කීවෙ නැත.එපමනක් නොව 2013 වසරේ පෙබරවාරි මාසයේ රෝහින්‍යා සරණාගතයන් 138 ලංකාවට පැමිණ ඇත…

ඔව්න්ද මේ වන විට එක්සත් ජාතින්ගේ සංගමේ සරණගතයන් පිලිබඳ මහකොමසාරිස් කාර්‍යාල මගින් ලංකාවෙන් පිටත් කර ඇත.සමජ ජලා වල පලවෙන පුවත් විශ්වාස කිරීමට පෙර මොළය පාවිච්චි කර ඒ පිලිබද සිතා බලා යුතුය…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...