Science 

පෘතුවිය භ්‍රමණය වන එක නැවතුනොත් මොනවා වෙයිද?

Reading Time: 1 minute

අප ජීවත්වන පෘතුවිය තමා වටාම භ්‍රමණයවීම සිදුවේ.මේ භ්‍රමණය නිසා රැ දවල් වෙනසක් ඇත්වෙනවා..ඒක අපි හැමෝම දන්න දෙයක්..නමුත් මේ භ්‍රමණය නිසා ඊටත් වඩා විශාල කාර්‍යක් සිදුවෙනවා.අපගේ පෘතුවිය භ්‍රමණය වීම හදිස්සියේම නැවතුනොත් කුමක් සිදුවේද?මේ ඒ ගැන ලිපියක්

සියලුම දේ නැගෙනහිර දිශාවට ඉතාමත් වේගෙන් ගමන් කරයි.

අපි නිශ්චලව සිටියත් අප මත පෘතුවිය භ්‍රමණය නිසා අප මත වේගයක් පවතිනවා ඒ වෙගය පෘතුවිය භ්‍රමණයවන දිශාවට පවතිනවා. යම් ලෙසකින් ප්ෘතුවිය භ්‍රමණයවිම නැවතුනොත් අපි සහ අපගේ අවට ඇත් වස්තුව එනම් ගොඩනැගිලි,ගස්,වාහන සියල්ලක්ම අදීක වේගයෙන් නැගෙනහිර දිශාවට ගමන් කිරීමට පටන් ගනී.එම නිසා මහත් විනාශයක් සිදුවී තතපරගානක් තුල මේ ලොකය විනාශ වෙන්නත් පුලුවන්.නාස එක කියනා ආකරයට මේ වේගය පැයකදී සැතැම්ම 1000 පමණවේ.

මෙතෙක් දැකනොමැති සුපිරි සුනාමි

පෘතුවියේ භ්‍රමණය නිසා ලැබෙන වේගය සාගර ජලයටද පවති.එකපාරට භ්‍රමණය නැවතුවිට සාගර ජලයට ඇතිවේගය නිසා නැගෙනහිර දිශාවට ගමන් කිරීමට පටන්ගනී.එම නිසා එමගින් ඉතා විශාල බලවත් සුනාමියක් ඇතිවෙනු ඇත.එමන්ගින් ලොකයේ නගර රාශියක් විනාශවනු ඇත.

ඉතාම බලවත් සුලං ඇත්වීම

වායුගෝලය

අපගේ පෘතුවිය භ්‍රමණයවන විට ඒ කෝණික ප්‍රවේගයෙන්ම අපගේ වායුගෝලයත් ගමන් කරයි.එකපාරටම පෘතුවිය භ්‍රමණයවීම නැවතුන විට වායුගෝල කලින් තිබූ වේගයෙන්ම ගමන් කිරීමට පටන් ගනී.එවට හිතා ගැනීමටත් බැරි තරම් වේගවත් සුලං ඇත්වේ.එවට අපගේ පෘතුවිය හරහා 1100 MPH තරම් වේගවත් සුලඟක් ඇත්වෙනු ඇත.

අති භායනක සුර්‍ය්‍ය කුනාටු 

පෘතුවියේ භ්‍රමණය නිසා පෘතුවිය වටා චුම්භක ක්ශේතයක් පවතී. මෙමගින් පෘතුවියට එන සූර්‍ය කුනාටු වලින් පැමිනෙන ionization radiation මගින් පෘතුවිය ආරක්ශා කිරීම සිදුවේ.යම් හෙයිකින් පෘතුවියේ භ්‍රමණය නැවතුනොත් ඒම අයනීයකරණy වූ කිරණ නිසා පෘතුවියේ ජීවය විනාශවීමට හැකියාව ලැබෙනවා…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...