Lates 

හේතුව අභිරහසක්-දසුන් ගෙල වැලලාගෙන මියයි

Reading Time: < 1 minute

ජනප්‍රිය රංගන ශිල්පී වගේම නිරූපණ ශිල්පී දසුන් නිශාන් පුද්ගලික හේතුවක් මත මිට පැය දෙකකට පෙර ගෙළවැලලාගෙන මිය ගොස් තිබෙනවා.හිරු රූපවාහිනියේ විකාශය වූ “කවුරුන්ද නුඹ මගේ” ටෙලි සිත්තමට රංගනයෙන් දායක වූ ඔහු විවාහකයෙක්.බොහෝ රූපරචනා සඳහා නිරූපනයෙන් දායක වූ මොහු ජනතාවගේ ආදරය දිනා ගත් නිරූපණ ශිල්පියෙක්.පන්නිපිටියේ බෝඩිමක සිට රංගන කටයුතු සදහා යොමු වූ දසුන් මිය ගොස් තිබෙන්නේත් එම කාමරයේ සිටයි.ඔහුගේ පවුලේ කිසිවෙක් ඔහු මිය යන විට ළග සිට නැති බවත් සඳහන්. එමෙන්ම ඔහු ආදරය කළ යුවතිය සමග විවාහ ගිවිසගෙන තිබෙන බවත් සඳහන්.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...