Sport 

හැම තරගයකම ශතකයක් ලබාගත් එකම ක්‍රිඩකයා සංගාට නයිට් පදවියකුත් හිමිවන ලකුණු

සරේ ප්‍රාන්තය වෙනුවෙන් එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලියට සහභාගී වූ කුමාර සංගක්කාර තරගාවලිය අවසන් කලේ ඉතිහාසයේ හොදම පිතිකරුවා ලෙසයි. ඔහු ඒ අනුව ක්‍රීඩාවෙන් සමුගත්තතා. තරගාවලියේ සෑම තරගයකම ශතකයක් ලබාගත් එකම ක්‍රීඩකයා කුමා සංගක්කාරයි. ඔහුට දැනටමත් ” කින් කුමා” ලෙසද නමක් එංගලන්තයේ පට බැදී අවසන්.

තවද ඔවුන්ගේ ප්‍රාන්ත සියළු ක්‍රීඩකයින් සංගාට අමතන්නේ “සර්” ලෙස බව සදහන්. එසේම මේ තරගාවලියෙන් පසු සංගක්කාරට නයිට් පදවියක්ද හිමිවීමට ඉඩ ඇති බව ආරංචි වනවා. ඔහු පිටියෙන් සමුගත් ආකාරය සහ ඔහු දැක්වූ අදහස් පහත් වීඩීයෝ වලින් බලන්න.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...