Local 

ඩයලොග් මුදල් ආපසු දෙයි?

Reading Time: 1 minute

ලංකාවේ මිලියන 11 කට ආසන්න පාරිභෝගිකයින් පිරිසක් භාවිත කරන ඩයලොග් ජංගම දුරකථන සේවා ජාලයේ 20 දින පස්වරුවේ ඇතිවූ තාක්ෂණික ගැටලු හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවයට ලක් වුණා.ඒ අනුව පැය කිහිපයක් පුරා සන්නිවේදන සබදතා බිඳ වැටීමකට ලක්වුණා. වරින්වර සංඥා ඇතිවීම හා නැතිවීම සිදුවූ බව ඩයලොග් භාවිතා කරන්නන් විසින් පැමිණිලි කර තිබුණා.

කෙසේ නමුත් ඩයලොග් ආ‍යතනය පවසනා සිටිනේ 20 වෙනිදා ඔව්න්ගෙ පාර්බොගිකයන් ගත් සියලු ඇමතුම් සහ SMS සදහා කිසිදු ගාස්තුවක් අයනොකරගන්නා බවයි.එදින අය කරගත් ගාස්තු නැවත පාරිබොගිකයන්ට ලබාදෙන බවත් ඔව්න් පවසයි.පෙර ගෙවුම් පාරිබෝගිකයන් සදහා එදින අයකරගත් මුදල් top-up කරන බව සහ පසුගෙවුම් පාරිබෝගිකයන් සදහා 20/9 දින අයකර ගත් ගාස්තු මීලග බිල්පතෙන් අඩුකරනු ඇති බවයි.පහත සදන වන්නේ ඔව්න් ට්විටර් අඩවිය ලබාදුන් පනිවිඩයයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...