Entertainment Technology 

Facebook ඇප් එකටත් Whatsapp

Reading Time: 1 minute

ඔන්න අලුතින්ම facebook වලට එක්වෙන නව අංගයක් ගැන ආරංචියක් ඇවිල්ලා තියනවා ඒ තමා අපි හැමෝම චැට් කරන්න ගන්න Whatsapp ඇප් එක facebook ඇප් එකට එකතුකරන්න ෆේස්බුක් සමාගම තීරණය කරලා තියනවා.කෙසේ නමුත් මේ වන විට මේ‍ය පරීක්ෂණ මට්ටමේ තිබෙනා දෙයක්.මේ වන විට ඉන්ස්ටර්ග්‍රැම් අයිකන් එක්ක facebook තුල දැකගත හැකී ඒ අනුව මෙම Whatsapp බට්න් එකත් ලගදිම ෆේස්බුක් ඇප් එකට එයි කියලා ලොකු විශ්වාසයක් තියනවා..

වට්ස් ඇප් ෆේස්බුක් තුල

.ඔව්න්ට අවශ්‍යවී ඇති ප‍රිශිලකයා ෆේස්බුක් තුලම තබා ගැනීමේ අභිප්‍රාය සර්ථක කර ගැනීමට ඔව්න් මෙම ක්‍රියාව සිදුකරයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...