Sport 

‌ලංකාවට සිටින තවත් වටිනා ක්‍රිඩකයෙක් වන තුශාර ගැන ඔබ නොදත් තතු

Reading Time: 1 minute

ලසිත් මාලිංග යනු ඔහුටම අවේනීක පන්දු යැවීමේ ඉරියව්වක් තියන සුවිශේශී ක්‍රිඩකයේ.ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වවට සමාන තවත් තරුණ ක්‍රිඩකයෙක් අපේ රටේ ඉන්නවා ඒ තමා නුවන් තුෂාර.නුවන් තුෂාර මුලින්ම ලෙදර් පන්දුවක් අතට ගෙන සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) පන්දුවක් යවමින් බිම ඇද වැටුණා.

ඒ පන්දු යැවීමේදී භාවිතා කළ යුතු බූට් දෙකක් වෙනුවට ඩෙක්ස් දෙකක් දාගෙන පන්දු යැවීම නිසයි.ඒ වෙලාවේ ජිහාන් මුබාරක් තමයි නුවන් තුෂාර එහෙමත් නැත්නම් අපේ මේ පොඩි මාලිංගට බූට් දෙකක් ගෙනල්ලා දීලා තියෙන්නේ.
ඒ ගැන වගේම තමන් ක්‍රිකට් ජීවිතයට ආ හැටි නුවන් තුෂාර කිව්වේ මේ විදිහටයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...