Entertainment 

‌ඩුබායි නගරයේ පමනක් දැකිය හැකි අපූරු සිදුවීම්

ඩුබායි නගර සැලකෙනේ ලොව සිටිනා ඉහලම ධනවතුන් සිටිනා නරගරය ලෙසයි.තෙල් සම්පත නිසා ඔවුන්ගේ වත්කම ඩොලර් බිලියන ගනන් වේ.මෙම නිසා ඔව්න් ගතකරනේ ඉතාමත් සුපෝගබෝගී ජීවිතවේ.රනින් නිමකල වාහන ,ඔව්න්ටම විශේශ ලෙස සැදු වාහන,දිය යට හොටල් වැනි වෙන කිසිම රටක දැකිය නොහැකි පහසුකම් වේ.

1)රත්තරං වැසුමක්න් වැසූ ලතේ පානයන්

2)මෙතෙක් ලොව කිසිම තැනක දැකිය නොහැකි වාහන සමාගම් වලට කියා ඔව්න්ටම සදා ගන්නා ලද වාහන

3)බොහෝ ධනවතුන් සුරතල් සතුන් ලෙස ඇතිකරන්නෙ සිංහපැටවුන් වැනි සතුන්වේ

4)සුරතල් සතෙක් ලෙස චීටාවෙක් ඇතිකරනා ධනවතෙක්

5)ඩුබායි වල තරුණියන් තම දත් දෙපල සුන්දර කිරීමට රත්තරන් යොදාගනී

6)ඩුබායි පොලිසියේ රථවාහන සියල්ල ලැම්බොගිණිවේ.

7)කුඩා දරුවෙක් තම පියාගේ ලැම්බොගිනියේ චිත්‍ර ඇද ඇති ආකරන.අපගේ වැනි රටක සාමන්‍ය වාහනයක ළමයෙක් මෙවැනි දෙයක් කරත් විශාල සිදුවීමකි නමුත් මොව්න්ට එය ගානක්වත් නැති හැඩය

8)මුහුද යට ඇති හොටලයක් කාමරයක්

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...