Foreign 

ලංකාවේ නම කැ ලාංකිකයා

පුද්ගලයෙක් පාරාදි තවත් පුද්ගලයෙක්ට පහර දෙන ආකාරය දැක්වෙන විඩියෝවක් මේ වන විට සමාජ ජාලා හරහා හුවමාරු වේ.මෙම සිදුවිම ඉතාලියේ Verona වල සිදුවූ සිදුවීමකි.මෙම පුද්ගලයා ශ්‍රි ලාංකික පුදගලයෙක් බව යි සැලකෙන්නේ මේ වෙන විට මෙම සිදුවීම සමාජ ජාල හරහා 2,172,018 ප්‍රමණයක් නරඹා ඇත.මෙම පහර දුන් පුද්ගලයා පොලිසිය විසින් ලුහු බැද අත්තඩංගුවට ද ගෙන ඇති බවයි සදහන් වනේ.පහලින් ඇත්තේ එම විඩියෝවයි

මේ සිදුවීම විදේශිකයන් සහ එරට ජිවත් වන ශ්‍රි ලාංකිකයන් තම අප්‍රසාදය දක්වන අතර.මෙවැනි මිනිසුන් තම රටෙන් එළවන ලෙස ඉතාලි වැසියන් ඉල්ලා සිටී.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...