Sport 

විරාට් කොලිගේ ජිවිතයේ ඔබ නොදත් තතු

Reading Time: 2 minutes

මේ වන විට ලොකයේ අංක එකේ ප්‍රභලම පිතිකරු වී හමාරය එක්දින ලකුණු 9366 ලබාගෙන ඇත.ඒ වගේම ඔහු වර්තාකර ඇති වැඩිම ලකුණු ප්‍රමාණය 235වේ.ක්‍රිකට් ලොවේ මේ වන විට බැබලෙන කොලි මේ තාක් ආ ගමන නම් එතරම් ලෙහෙසි පහසු ගමනක් නොවේ.

පියා සමග කෝලී

විරාට් කොලීූ උපත ලබා ඇත්තේ 1988 නොවෙම්බර් 5 වන දින දිල්ලියේය.ඔව්න් පන්ජාබ් වැසියන් වේ. ඔහුගේ පියා ප්‍රේම් කෝලි නිතිඥ්යෙකි.මව සරෝජා කොලී ‍රැකියාවක නිරතවී නැත.විරාට් හට වැඩිමහල් සහොදරයෙක් සහ වැඩිමහල් සහොදරියක් සිට ඇත.විරාට් කොලි යනු පවුලේ බාලයාවේ.

කොලී කුඩාකලයේදී

ඔහු අවුරුදු 3 දී පටන් ක්‍රිකට් ක්‍රිඩාවට අදර කර ඇත.ඔහු කුඩා කලයේ බැට් එක ගෙන තම පියට බොල් කිරිමට කියමින් නිතර ඇවිටිලි කර ඇත.ඔහු Vishal Bharti පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා ඇත.1998 දි කොලී Delhi Cricket Academy ට ඇතුලුවී ඇත.එහිදී Rajkumar Sharma ‍යටතේ තවදුරටහ් ක්‍රික්ට ක්‍රිඩාව ප්‍රගුණකර ඇත .ඒම කාලයේ දී Delhi Cricket Academy යේ තරග දිනවන ප්‍රධනියා බවට විරාට් කොලී පත්ව ඇත.

ඔහු ඉන්පසුව Savier Convent නම් පාසලට ඇතුලත්ව ඇත.ඔහු පාසල් කාලයේ ක්‍රියාශිල් සහ ඉගෙනීමට සමාන්‍ය දක්ශතාවයක් ඇති සිසුවෙක් වී ඇත.2006 දි ඔහුගේ පියා මිය යයි.මෙම කණගාටුදායක සිදුවිම කොලිගේ මනසත තදින් බලපැම් කරන අතර ඔහු මාසක් පමණ යනතුරු තම කාමරයෙන් පවා ඉවතට යාම ප්‍රතික්ෂේප කර ඇත.

විරාට් කොලිගේ ක්‍රිකට් තරුවක් වීමට පෙර සිටි නිවස

ඉන් පසුව කොලිහට ඉතා අමරු කාලයකට මුහුණ දීමට සිදුවී ඇත.මුදල් අතින් ඉතමාත අගහිකකම් වලට මුහුණ දීමට සිදුවූ අතර තම පවුල ජීවත් වන කුලී නිවාසයෙ කුලිය ගෙවීමට අපහසු තත්වයට පත්විය.ඉන් පසුව කොලී සහ ඔහුගේ පවුලේ සාමජිකයන් එක්ව පවුලේ ව්‍යාපාරයක් අරඹා නැවත තම පවුල මුදල් අතින් ශක්තිමත් කලාය.

කොලිපවසන ලෙස ඔහුගේ ජිවිතේ පෙරගමන්කරු වී ඇත්තේ ඔහුගෙ පියාය.සැමදිනකම පුහුණුවීම වල නිරතවන ලෙස ඔහුගේ පියා ඔහුට නිතර අවවද කර ඇත.එමෙන්ම ඉන්දියා නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට විරාට් ඇතුලුවෙනවා දැකිම ඔහුගේ පියාගේ සිහිනයක් වී ඇත.

කොලීගෙ මංගල ජාත්‍යන්තර තරගයට තරග වැදි ඇත්තේ ලංකාව සමගය.2009 දි ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලියක් පවත්වා ඇති අතර එහිදී Sehwag සහ Tendulkar අභාදයට ලක්වි ඇති අතර ඔපනින් බැට්ස්මන් ලෙස විරාට් කෝලී කණ්ඩායට කැදවා ඇත.එහිදී කෝලි අර්ධ ශතකයක් රැස්කර ගෙන ජාතික කණ්ඩායමේ තම ස්ථානය ලබාගෙන ඇත.

අනුශ්කා ශර්මා සහ කෝලී

ලොවවටා සිටිනා ප්‍රසිද්ධ කන්තාවන් රැසක් සමග සබඳතා පවත්වා ඇති කොලි මේ වන විට අනුශ්කා ශර්මා සමග පෙම් සබඳතාවක් පවත්වයි.ටැටුස් සදහා අශාවක් දක්වන කෝලි ටැටුස් 4 තම ශරීයයේ සිතුවම් කර ඇත.
අනිවා ලයික් කරලා මේ පොස්ට් එක ගැන ඔයා හිතන දේ කියන්න…අමතක නොකර ලයික් එකකුත් දන්න…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...