Local 

‌මත්තල ගුවන්තොටුපලේ විශේෂ ප්‍රණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම

Reading Time: 2 minutes

මත්තල ගුතොටුපලේදී ඊයේ දිනයේදි(19)කොමන්ඩෝ බලකාය විශේශ මෙහෙයුමක් ක්‍රියාත්මක කරා ඒ තමයි “ගුවන් යානා කොල්ල කරුවන් මර්ධනය සහ ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනිමේ පුහුණු වැඩසටහනක්.මෙහිදී ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම ආයුධ අත්තඩංගුවට ගැනිම සහ හදිසි අවස්ථාවකදි ක්‍රියා කල යුතු ආකරය ආදර්ශනය කෙරුනා.මෙම අවස්තාව දැක ගැනීමට ශ්‍රි ලංකා හමුදාවේ නිලධාරින් රැසක් සහභාගිවී සිටියා

උපුටා ගැනීම-army.lk

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...