Entertainment 

පැය 4 දුම්රිය ගමන නිසා ජිවිතයම ගොඩ ගිය J.K රෝලින්

Reading Time: 1 minute

අද ඔබට ගෙන එන්නේ පැය 4 දුම්රිය ගමනකින් මුලු ජීවිතයම ගොඩ ගිය J.K රෝලින් ගැන.අපි හැමෝම දන්න හැරී පොටර් කතාවේ කතුවරිය වන්නේ J.K රෝලින්.ඇය සතුව මේ වන විට මිලියන 650 වත්කමක් සතුවෙනවා.ඇගේ මේ වත්කම එංගලන්ත මහරැජිනගේ වත්කමට වඩා වැඩි වෙනවා.කෙසේ නමුත් J.K රෝලින් කියනේ දුප්පත් කමේ පතුලේ සිට ඉදිරියටම ගිය වීර චරිතයක්.

ඇය ලියු හැරී පොටර් කතාමාල මේ වන විට භාෂා 70 කට පරිවර්ථනය වී තිබෙනවා.ඇයට මෙම කතාව පිලිබද මුලින්ම සිතිලා තිබෙන්නේ 1990 දි මැන්චෙස්ටර් සිට ලන්ඩන් කින්ග්ස් ක්‍රෝස් වෙත පැය 4ක් දුම්රිය ගමනක් අතරතුරයි.

ප්ෘතුගාලයේදී

ඉන්පසුව ඇය ඉතිරි වසර කිපයේ හැරී පෝටර්ගේ මයා ලෝකය නිර්මාණය කල අතර ඒ අතර තුර ඇගේ මව මියගියාය.ඇගේ මව මිය යැම ඇයට දරාගත නොහැකි සිදුවිමක් වූ අතර ඇය තම දියණිය සමග පෘතුගාලයට සංක්‍රමණය විය.ඇය එහිදී ඉංග්‍රිසි ගුරුවරයෙක් වශයෙන් සේවය කල ඇත එහිදී ඇය හොග්වාර්ට්ස් පාසලේ සිදුවීම් නිර්මාණය කර ඇත.ඇය Harry Potter and the Sorcerer’s Stone හි පළමු පරිචේදය පෘතුගාලයේදී නිර්මාණය කර ඇත. ඉන් පසුව ඇය තම දියණිය සමග නැවත එඩින්බර්ග් වෙත පැමිණියාය.

ඇය එලෙස පැමිණි පසු නිසි රැකියාවක් නොමැති නිසා දුප්පත්කමේ අන්තයට පත්විය.රැකියාවක් සහ නිවසක් නොමැති නිසා ඇය අපන ශාලවක වේටර් වරියක් ලෙසද සේවය කර ඇත.ඇය ඒ අතර Harry Potter and the Sorcerer’s Stone කතාව ප්‍රකාශණයට පත්කිරීමට ප්‍රකාශකයන් සෙවූහ ප්‍රකාශකයන් 12 දෙනෙකු ඇගේ පොත ප්‍රතික්ෂේප කලාය.ඇය එක් ප්‍රකාශකයෙක්ට තම පොතේ මුල් කොටස් යැවූ විට ඇය යැවූ ලිව්ම් කවරය පිටින්ම ඇයට ආපසු එවුහ.

ඇය පවසන ලෙස එලෙස ආපසු ලිව්ම් කවරය පිටින්ම එවීම සතුටක් වූ බවයි…මක්නිසාද යත් ඇයට නැවත ලිවුම් කවරයක් මිලදී ගැනීමටවත් වත්කම් නොමැතිවූ නිසාය.1996 දී ඇය මෙම පිටපත Bloomsbury Publishing වෙත යොමුකලාය ඔව්න් මේ පොත ප්‍රකාශයට පත්කාලය.ඇයට එහිදී Bloomsbury ප්‍රකාශකයන් $105,000 මුදල් ලබාදුනාය පලමු පොත් 1000 ඉතා වේගයෙන් විකිණිගියහ.ඉනපසුව එම පොත පිටපත් මිලියන 40 ක් මුද්‍රණය කර ලොව පුරා බෙදා හරින ලදි.පැය 4 දුම්‍රිය ගමන නිසා ඇගේ ජිවිතය අදවන විට ඉතා සාර්ථකත්වයට පත්වී ඇත…😍😍😍

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...