Technology 

කාටවත් නොදැන ඇපල් සමාගම iPhone වල අමතරව සුපිරිම දෙයක් හදුන්වාදුන් ආකාරය

මේ වන විය ලොව පුරාම කතා කරන්නේ පසුගිය දා එළි දැක්වූ ඇපල් නවතම අයිෆෝන් ගැන.එහිදී සිදුවුන කවුරුත් වැඩිය අවධානය නොදුන්…මුලු මානව සංහතියේම අනාගතය තීරණය කරන නව නිපයුමක් ඔව්න් එලිදැක්වුවා..නමුත් එක ගැන ඔව්න් වැඩි යමක් කිව්වේ නැ…ඇපල් සමාගම ඔව්න්ගේ තාක්ශණය කොපමන දියුණු වුවත් එම කරුණු සාමන්‍ය ජනයා සමග කතා කරනේ නැ….🙈🙈📱📱

iPhone X ස්මාර්ට් දුරකථනය

iPhone X යනු ඉතාම සුවිශේශී දෙයක් එවගේ ඔව්න් කී ලෙස අනගතයට ගැලපෙන දුරකථනය එයයි.එහි තවත් සුවිශේෂි දෙ වන්නේ A11 Bionic CPU එක.තවමත් කිසිවෙක්ට iPhone X දුරකථනය භාවිතා කිරීමට ලැබී නැ. ඔව්න් එය නැව්ගත කරනේ සැප්තැම්බර් 23 සිටයි.සැප්තැම්බර් 23 පසු ඇපල්ලගේ අලුත්ම චිප් එකේ වැඩ කිඩ හැමෝටම බලාගන්න පුලුවන් වෙයි.

ඇපල් සමාගමේ Hardware Technologies පිලිබඳ ජේශ්ඨ සභාපති Johny Srouji

ඇපල් සමාගමේ Hardware Technologies පිලිබඳ උප සභාපති වන Johny Srouji මහතාට අනුව ඔව්න්ට අවශ්‍ය වෙලා තියනවා ඔව්න්ගේම ප්‍රොසෙසර් තාක්ශණයක් නිර්මාණය කිරීමට .ඒ සදහා නව තාක්ශණ‍යක් නිර්මාණය කිරීමට වසර 10 සිට වැඩකරලා තියනවා ඒ වැඩවල ප්‍රතිපලයක් ලෙස තමා A11 Bionic CPU එක නිර්මාණයවන්නෙ.මෙම චිපයට බිලියන 600 oparation කිරීමට හැකියාව ලැබෙනවා.පෙර තිබු A10 වඩා 70% ගුණයක් වෙගවත් වෙනවා.

 

ඔව්න් කියන ලෙස මේ අලුත් චිප් එකේ බිලියන 4.3 ට්‍රාන්සිස්ටර් තියනවා.ඔව්න්ගේ මෙම නව iPhone X දුරකතනයේ ඉතා සංකිර්ණ ක්‍රියා රාශියක් තියනවා ඉතාමත් දියුණු updated කරපු image processing යුනිට් එකක්,FaceID,AR ඉතාම උසස් වර්ගයේ graphics processing unit එකක් මේ සියල්ල කිරීම සහා දුරකථනයේ බැටරිය වේගයෙන් බහින්නේ නැතුව මේ සියල්ල කරන්න නම් ඔව්න්ගේ චිප් එක සාමන්‍ය චිප් එකකට වඩා බොහොම බලවත් සහ කාර්‍යක්ෂම වෙන්න අවශ්‍ය කරනවා…

A11

වාර්තාවෙන ලෙස මෙම A11 Bionic chip එක ඔව්න් මීට අවුරුදු 3 සිට දියුණු කරමින් සිට තිබෙනවා.ඒ කියනේ iPhone 6 එක හදුන්වා දුන් කාලේ සිට ඔව්න් මේ තාක්ෂණය වැඩි දියුණුකර තිබෙනවා.Srouji මහතා පවසන ලෙස ඔව්න්ට අවශ්‍යවී තිබෙනවා “වෙනස්වීමට නම්‍යශීලී සැකසුම් ඒකකයක්” මේ සදහා ඔව්න් මේ චිප් එකට neural engine එකක් යොදවා තිබෙනවා.

තවත් දුරටත් කටකතා අනුව ඇපල් සමාගමට ඉතාමත් දක්ශ ටීම් එකක් ඉන්නවා සිලිකන් ප්‍රොසෙසර් සම්බන්ධව වැඩ කරන. ඔව්න්ගේ එම කණ්ඩායමට නමක් නොමැති අතර ඔව්න් ඉතා රහසේ මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.කාටවත් හරිය අත්දැකිමක් නැ මේ ඇපල්ලාගේ නවතම තාක්ශණය එක්ක එන iPhone X එක කොහොම වෙයිද කියලා.කෙසේ වෙතත් මුලු ලොකේම පුදුම කරන දෙයක් බවට නම් විශ්වාසයි….😍😍📱📱ඉතින් ඔයා මේ ලිපිය ගැන හිතන දේ පහලින් අනුවා කොමන්ට් කරන්න…😂😂😂😂

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...