Sport 

සල්ලි පස්සේ යන ක්‍රිඩකයන් අදර්ශයක් වු කෝලි

දිනෙන් දින පුවත් මවමින් තම දක්ශතාවලින් පෙරටම යමින් සිටිනා විරාට් කෝලි සැමටම ආදර්ශයක් සපයමින් සිදුකරන ලද හොද ක්‍රියාවක් වර්තා වෙනවා .හින්දු පුවත්පත වාර්තා කරන ආකාරයට කෝලි මිලියන ගණනක සිසිල් බීම ගණුදෙනුවක් ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු වායුකෘත බීම වර්ග පාවිච්ච නොකරන නිසාත්, වායුකෘත සිසිල් බීම පාවිච්ච නොකරන සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුමනය කරන නිසාත් කෝලි මේ තීරණය අරන් තියනවා කියලයි වාර්තාවෙන්නේ.

නිතර තම සෞක්‍ය ගැන සිතමින් ලොකේ සිටිනා ෆිට්නස් අතින් ඉහලම සිටිනා ක්‍රිඩකයෙක් වන විරත් කෝලි කිසිවිටක සිසිල්බීම පානය නොකරන බවයි පැවසෙන්නේ ඔහු පවසන පරිදි වෘත්තියමය ක්‍රිඩකයෙක් වූ විට සිස්ල් බීම පානය කිර්ම්ම වැනි ශරීරය අහිත කර දෙ කිරීමෙන් වැලකිය යුතු බවයි පැවසෙන්නෙ.

සල්ලිම මත්තේ යමින් ඔනිම දහජරාඅක් මාකට් කිරීමට සිටිනා බොහෝ ප්‍රසිද්ධ පුදගලයන්ට විරාට් කොලි සපයන්නේ මහගු අදර්ශයකි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...