Technology 

iPhone හදන්නේ ඇත්තටම ඇපල් සමාගමද?

මේවන විට ලොව ඇති විශිෂ්ඨතම ස්මාර්ට් ජංගම දුරකථනය iPhone බව ලොව කවුරුත් පිලිගන්නා කරුණකි.මෙපමණ මිලදික iPhone වල ඇත්ත කතාව ඔබ ඇසුවොත් පුදුමයට පත්වේවි.ඇපල් කියන්නේ ඇත්තටම ඉදිරිපත් කරන සමාගමේ නම පමණයි එහි බොහෝ කොටස් සාදන්නේ ලොවපුරා ඇති ආයතනයි.ඔව්න් කරන්නේ එය ඉදිරිපත් කිරීම සහ පරික්ශණ කර නව තාක්ශණික යෙදුම් සොයා ගැනීම වේ.මේ ඒ ගැන විස්තරයක්.

iPhone X දුරකථනය

ඇත්ත වශයෙන්ම ඇපල් සමාගම සිදුකරන්නේ research කිරීම සහ ඇපල් ඉදිරිපත් කිරීම සහ අයිෆෝන් එක ඩිසයින් කිරීමයි.ඇපල් සමාගමේ supply chain එකට ලොවපුරා ඇති සුප්‍රසිද්ධ ආයතන රාශියක් සහභාගිවෙනවා.ඔබ විශ්වාස කරන්න එයට සැම්සුන්ග් සමාගම පවා එක්වෙනවා.

iPhone ස්මාර්ට් දුරකථන වලට අවශ්‍ය Accelerometer නිපදවන්නේ ජර්මනියේ Bosch සමාගමයි.
iPhone ස්මාර්ට් දුරකථන වලට අවශ්‍ය Audio Chipsets and Codec නිපදවන්නේ ඇමරිකාවේ Cirrus Logic නම් සමාගමක්,එයට අවශ්‍ය බැටරිය නිපදවන්නේ Samsung ආයතනය.ඒවගේම එයට අවශ්‍ය Chipsets සහ Processors එක නිපදවන්නේත් Samsung ආයතනය විසින්.නවතම ඇපල් එකස් දුරකථන්‍යේ OLED ඩිස්ප්ලෙ එක නිපදව ලද්දේ Samsung බවයි පැවසෙන්නේ. ඒවගේම Fingerprint sensor authentication එක සාදන්නේ චීනයෙන් Semiconductors සාදන්නේ Fairchild and Maxim Integrated සමාගම එය ඇමරිකානු සමාගමක්,Main Chassisය Assembly කරන්නේ චීනයේ Foxconn සහ Pegatron සමාගම්.ඒවගේ iPhone එකේ Flash memoryසාදනේ ජපානයේ Toshiba සමාගමයි.

iPhone කොටස් කල විට

 

මේ ආකරයෙන් බොහෝ කොටස් නිපදවනේ ලොව පුරා ඇති ආයතන විසින්.ඒවගේම මෙම කොටස් සියල්ල එකට ඇස්ම්බල් කරන්නේ චිනයෙදි.මේ වන විට ඔවුන් ඉන්දියාව සමගද එකතුවී එසම්බ්ලි කිරීම ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ සිදුකරයි.ඒ වගේ එය එංගලන්තයේ සිදු කිරීමටද ඔව්න් බලාපොරොත්තු වෙන බව පවසයි.

ඉතින් මේලෙස සාදන ඇපල් දුරකතනයේ ඇත්තම මිල කීයක් වෙයිද? IHS Markit estimates පවසන ලෙස 32GB iPhone 7 එක් වටිනාකම වන්නේ ඩොලර් 224.90 කි.නමුත් ඔව්න් එය තුන් ගුණයක් කර විකුණයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...