Entertainment 

Selena Gomez ට වකුගඩු සැත්කමක් .වකුගඩුව දුන්නේ ඇගේ හොඳම මිතු‍රිය

Reading Time: 1 minute

දක්ශ ගායිකාවක් වන සෙලීනා ගෝමස් හට වකුගඩු බද්ධ කිරීමක් සිදුකර තිබෙනවා.ඇයට කාලයක සිට පැවති ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති රෝගයක් නිසා තමා මෙම සැත්කම සිදුකර ඇත්තේ.අවුරුදු 25 වන සෙලීනාට වකුගඩුවක් දිමට ඉදිරිපත්ව ඇත්තේ ඇගේ මිතුරියක් වන Francia Raisa.ඇගේ සැත්කම මේවන විට සාර්ථකව සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

සෙලීනා සහ ඇගේ මිතුරිය ඔපරේශන් එක කල පසු

Francia Raisa යනු හොලිවුඩ් නිලියකි ඇගෙ සහ සෙලීනාගේ මිතුරුකම බොහො දෙනෙක් මේ වනතුරු නොදැන සිටියාය.කෙසේ වෙතත් සෙලීනාගේ ජිවිතය බෙරාගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කල Francia හට සැවොම ස්තුතිවන්ත වේ.

වකුගඩු බද්ධය කල කැපුම

Francia Raisa හට ස්තුතිය පල කිරීමට වචන සොයා ගැනීමට අපහසු බ‍වයි සෙලිනා පවසනේ
ඇය පවසන්නේ Francia Raisa ඇයට මිලකල නොහැකි තැග්ගක් පරිත්‍යාග කල බවයි.Francia Raisa හට ඇය ආශිර්වාද කරන අතර .ඇයට තමා බොහෝ සෙයින් ආදරේ බව පවසා ඇත.

“She gave me the ultimate gift and sacrifice by donating her kidney to me. I am incredibly blessed. I love you so much sis.”


එලෙසෙම ඇය ඇගේ පවුලට ඇගේ සැත්කම සිදුකරන ලද වෛද්‍යවරුන්ට ස්තුතිය පුදකරනවා.ඇයට සුවවූ පසු නැවත් ලොකය වටා යමින් තම තම සංගිත ප්‍රසංග කිරිමට බලාපොරොත්තු වන බවයි ඇය පවසන්නේ.එමෙන්ම ඇය lupusresearch.org ගොස් ඇයට ඇතිවී ඇති රෝගය ගැන ඔබත් දැනුවත් වන ඉල්ලා සිට ඇත.ඉතින් අපි සෙලීනා හර ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...