Entertainment 

වස්තිලාගේ නවතම ගීතය “අඩු කුලේ පර හැත්ත”

මේවන විට වස්තිලාගේ නවතම ගීතයක් නිකුත්වි තිබෙනවා ඒ තමා “අඩුකුලේ පර හැත්ත” නමින්.මේම ගීතන් නිකුත් කිරීමට විශේෂ හේතුවක් ඇතිබවයි පැවසෙන්නේ මේ වනවිට වස්ති production youtube චැනල් එකට ලක්ෂයක subscribers ලැබී ඇත.ඔව්න් පවසන අන්දමට Social Media යනු ඔවුන්ගේ ජීවිතේ වෙනස්කරපු තැනකි.

Most Popular Community page on Social Media – Original Content 2017

ලංකාවේ TV චැනල් සහ Fm චැනල් ඔව්න්ව මුලදී ප්‍රතික්ශේප කර ඇත.ඔවුන් කොපමණැ දක්ශ වුවත් ,ඔව්න්ගේ ගීත කොපමණැ උසස් තලයක තිබුණත් ඔවුන්ගේ ගීත ප්‍රචාරය කිරීමට පැකේජ් ක්‍රමයට යන ලෙස ඉල්ලා ඇත.මේ වන විට අපට ලංකාවේ TV සහ FM චැනල් වල ඇසේනේ කිසිම හරයක් නොමැති මල් සින්දුය.සින්දු කියන ගායකයා මුලු ගීතය පුරාම හඩා වැටේ..නමුත් මෙම ගීත දිගින් දිගටම ප්‍රචාරය වේ.මිනිසුන්ද මෙම ගීත වලට කිසිම කැමැත්තක් දක්වන්නේ නැත.නමුත් මුදල් දුන්නොත් නම් මොන ජරාව වුවත් විකුණන මීඩියා මෙවා උදේ හවා ප්‍රචාරය කරයි.

තම නිර්මාණ උසස් නම් තමන් දක්ශයෙක් නම් එම නිර්මාණැ ජනගත කරන්න TV සහ FM චැනල් අනවශ්‍ය බව ඔප්පු කරන ලද වස්තිලාගේ මෙම නව ගීතයෙන් අඩුකුලේ පර හැත්ත හැටියට හදුන්වනේ ලංකාවේ මිඩියා චැනල්ද??? සියල්ල දැනගන්න අහලම බලන්න….

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...