Technology 

අලුතින් ආ iPhone X ඇන්ඩ්‍රොයිඩ් වලින් ගත් අංග හෙලිවේ

Reading Time: 2 minutes

ඊයෙ රාත්‍රියෙ නවතම ඇපල් ෆොන් iPhone එළි දැක්වුවා.මේ වන විට ඇපල් පාරිබෝගිකයන් සිටින්නේ ඉතාමත් ඉහලිනි.Tim Cook වත් එපමණ ඉහලින් සිටින්නේ නැත.මේවන විට හෙලිවී ඇති ලෙස ඇපල් ඇන්ඩ්‍රොයි වලින් ලබාගන්නලා ලද තාක්ශණික අංග 5 ක් ගැන සඳන් වෙනවා.මේ ඒ ගැන ලිපියක්

Wireless “Qi” Charging

අවසනයේදී iPhone 8 වෙත Wireless චාජින් පහසුකම ලබා දී තිබෙනවා නමුත් මෙය 2011 දි ඇන්ඩ්‍රොයි දුරකථන වලට හඳුන්වා දුන් තාක්ශණයක්.Wireless “Qi” Charging යනු නවතම චාජ් කිරීමේ තාක්ශණැයක් එය 2017 දී තමා ලොකයට හදුන්වා දුන්නේ Samsung Galaxy Note 8 ,Samsung Galaxy Note 5,Samsung Galaxy S8,Samsung Galaxy S8+ දුරකතන වල මේ වන විට බාවිතයට ගනී.

ඇන්ඩ්‍රොයිඩ් වල Q chaging පහසුකම

 

Apple වල වයර් ලෙස් චාජින්

Bezel-less Design

 

Bezel-less මීට පෙර ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල භාවිතා වූ දෙයකි.මේ වන විට එය iPhone X වලද යොදා ගනී.මෙම තාක්ශනය මුලින්ම Sharp ආයතනය Aquos දුරකථනවට ‍යොදා ගත් දෙයකි. එමවන විට මෙය essential phone වල ද දැකගත හැක.එමෙන්ම Xiaomi Mi Mix ද මෙම තාක්ශණ‍ය අනුව සාදන ලද මනරම් දුරකතන වේ…නමුත් ඒ පිලිබද දන්නේ බොහෝ සුලු පිරිසකි.

Essential phone

Face ID
මේ වන විට ලොකුම කතාව ඇතිව ඇත්තේ iPhone X වල Facial Recognition තාක්ශණය වේ.එමගින් තමන්ගේ ෆොන් එක අන්ලොක් කර ගැනීමට හැකියාව ලැබේ.කෙසේ වෙතත් මෙම තාක්ශණය ඇන්ඩ්‍රොයිඩ් වලට හදුන්වා දුන්නෙ 2012 දීය.මෙය Ice Cream Sandwich වල තිබූ දෙයක්.නමුත් මේවබ විට ඇපල් අලුත් තාක්ශණැයක් ලෙස පෙන්වයි.

4K videos

මේවන විට iPhone 8 හී 4K videos හදුන්වා දී ඇත.නමුත් එය මුලින්ම හදුන්වා දුන්නේ Samsung Galaxy Note 8 දුරකථනය මගිනි.

Augmented Reality

Google tango

Apple keynote එකේදී පැවසුවා “the first smartphone designed for Augmented Reality” නමුත් එය එසේ නොවේ. Lenovo PHAB 2 Pro ‍යනු ලොව ප්‍රතම Google Tango AR ක්‍රියාත්මක වන දුරකථනයයි.නමුත් බොහො දෙනා සිතා සිටින්නේ ඇපල් දුරකථනය ලොව ප්‍රතම Augmented Reality දුරකථනය ලෙසයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...