Lates Technology 

ඊයේ නිකුත් වූ නවතම ඇපල් දුරකථන

Reading Time: 3 minutes

ඊයේ දිනයේදී ඇපල් සමාගම තම නවතම උපකරණ වන Apple Watch,Apple TV 4K,iPhone 8 and 8 Plus,iPhone X මෙම උත්සවය පැවැතුනේ Steav Jobs theater එකේදීය . iPhone දුරකථන වර්ග තුනක් මෙහිදී එලි දැකිවීය.මෙම අවස්ථව ලොවපුරා මිලියන 10 පමණ දෙනා සජීවීව නරඹීය.එමෙන්ම මෙහිදී නව තාක්ශණික මෙවලම් කිහිපයක්ම එලිදැක්විය.මේ ඒවලින් හැමෝම බලන් ඉන්න අයිෆෝන් දුරකථන ගැන විස්තරයක්

හදුන්වා දෙන දුරකථන 3

iPhone 8 and 8 Plus

iPhone 8 සහ iPhone 8 pluse

iPhone 8 දුරකථනය A11 Bionic chip එකකින් බල ගැනිවෙන අතර 6-core 64-bit CPU වේ.
ඒවගේම එහි GPU එක 3-core සහිතය.එමනිසා 3D සහ VR තාක්ශණයට හොදින් ගැලපේ.කෙසේ වෙතත් මෙම iPhone 8 and 8 Plus දුරකථන් වල සැලකියයුතු වෙනසක් සිදුකර නැත.කලින් තිබූ අයිෆෝන් 7 දුරකථන්‍යේ අංග එලෙසම වාගේ නැවත ඉදිරිපත් කල ඇත.
මෙම දුරකථන දෙක $699 සහ $799 කට September 15 සිට මීලදී ගැනීමට හැකියව පවති.

iPhone 8 plus

iPhone 8 Pluse

මෙහි තිරය අගල් 5.5′ Retina HD display එකක් වන අතර එහි කැමරාව 12MP wide-angle සහ telephoto කැමරාවක් වේ.එහි Touch ID එක ඇති අතර Wireless charging මගින් චාජ් කිරීමට හැකියාව ඇත. iPhone 8 plus දුරකථනය 64GB සහ 256GB වශයෙන් පැමිනේ.
මෙහි උස 6.24 inches (158.4 mm) සහ පළල 6.24 inches (158.4 mm) වේ.මෙහි බර 202 grams වේ.
මෙm දුරකථනය ජලයට සහ දූවිල්ලට ප්‍රතිරෝධය දක්වයි.මෙහි ඇති චිපය A11 Bionic chip වන අතර එය 64-bit වේ.එමෙන්ම Neural engine තාක්ශණැයෙන් මෙම චිප් එක බලගන්වා ඇත.

ජලයට සහ දූවිල්ලට ප්‍රතිරෝදීය

මෙහි කැමරාව Optical image stabilization තාක්ශණය සහ Optical zoom මගින් බලගන්වා ඇත.මෙහි 4K video පහසුකම ලාබාදි තිබේ.ඉදිරිපස කැමරාව 7MP වේ.මෙහි බැටරිය iPhone 7 Plus බැටරිය සමානව නිපදවා ඇත.Lightning Connector එකක් ඇත. මෙම දුරකථනයේ සෙන්සර් 5 ක් ඇත.ඒවා නම් Three-axis gyro,Accelerometer,Proximity sensor,Ambient light sensor,Barometer වේ.

iPhone 8

iPhone 8

මෙහි තිරය අගල් 4.7” Retina HD display එකක් වන අතර එහි කැමරාව 12MP wide-angle සහ telephoto කැමරාවක් වේ.එහි Touch ID එක ඇති අතර Wireless charging මගින් චාජ් කිරීමට හැකියාව ඇත. iPhone 8 දුරකථනය 64GB සහ 256GB වශයෙන් පැමිනේ.
මෙහි උස 5.45 inches (138.4 mm) සහ පළල 2.65 inches (67.3 mm) වේ.මෙහි බර 148 grams වේ.මෙම දුරකථනය ජලයට සහ දූවිල්ලට ප්‍රතිරෝධය දක්වයි.මෙහි ඇති චිපය A11 Bionic chip වන අතර එය 64-bit වේ.එමෙන්ම Neural engine තාක්ශණැයෙන් මෙම චිප් එක බලගන්වා ඇත.

මෙහි කැමරාව Optical image stabilization තාක්ශණය සහ Optical zoom මගින් බලගන්වා ඇත.මෙහි 4K video පහසුකම ලාබාදි තිබේ.
ඉදිරිපස කැමරාව 7MP වේ.මෙහි බැටරිය iPhone 7 Plus බැටරිය සමානව නිපදවා ඇත.Lightning Connector එකක් ඇත. මෙම දුරකථnයේ සෙන්සර් 5 ක් ඇත.ඒවා නම් Three-axis gyro,Accelerometer,Proximity sensor,Ambient light sensor,Barometer වේ.

iPhone 8 X

මෙම දුරකථන අතරින් විශේෂතම දුරකථනය වන්නේ iPhone 8 X වේ මෙහි හැඩය මින් පෙර තිබූ දුර කථනවලට වඩා වෙනස් වී ඇත.මෙහි ඉදිර්පස ටච් අයිඩී එක ඉවත් කර ඇත .බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ ටච් අයිඩී එක ඩිස්ප්ලේ එක තුල පැමිණේවි කියාය.

නමුත් එය එසේ සිදු නොවීය.ටච් අයිඩී එක වෙනුවට ඇපල් සමගම යොදාගන්නේ ෆේස් අඩී වේ.මේ තාක්ශණය true depth camera system පද්ධතිය හරහා ක්‍රියාත්මක වේ.මේ සඳහා camera, flood illuminator, dot projector, සහ proximity sensor යොදා ගනී.

මෙහි ෆොන් එක හිමිකාරුවාගේ මූණ අදුරගත් පසු දුරකථනය අන්ලොක් කරයි.කෙසේ වෙතත මෙම ජල්බරිය සිදු කිරිමට iPhone දුරකථනයෙ ඉහල කොටසම යොදා ගැනීමට සිදුවී ඇත.දුරකථනය පුරා තිය යන සංකල්පයෙන් ආවත් මෙහි එවැන්නක් නැත.කුඩා කොටස් දෙකක් පමණක් ඉහල එසවී ඇත.කෙසේ වෙතත් සැම්සුන්ග් S8 දුරථනයට සමාන වීමට ඔවුන්ට හැකියාව ලැබී නැත.

ඩිස්ප්ලේ එකේ ඉහල කෙලවර

මෙහි අගල් 5.8 ක Super Retina HD display2 ඩිස්ප්ලේ එකක් අඩංගුය.මෙම දුරකථනය Silver සහ Space Gray යන වර්ණ දෙකෙන් පැමිනෙේ.12MP wide-angle සහ telephoto cameras දෙකක් සහිතවේ. මෙම කැමරා දෙක ඇත්තේ දිග අතටවේ.Face ID තාක්ශණයද සහිතයි.Wireless charging සහ A11 Bionic chip යෙන් මෙය බල ගැන්වේ.මෙහි ඩිස්ප්ලෙ එක පෙර පැවති දුරකථන වලට වඩා වෙන වේ මෙහි Super Retina HD display එකක් යොදා ඇත.

 

iPhone X

එමෙන්ම එය OLED දවේ.උස 5.65 inches (143.6 mm) සහ පලල 2.79 inches (70.9 mm) වේ මෙය අයිෆෝන් 8 ප්ලස් වලට වඩා කුඩා දුරකථනයක් වේ.මෙහි කැමරාව iPhone 8 සහ iPhone 8 pluse හී කැමරාවට බොහෝ සෙයින් සමානය. නමුත් මෙහි Front Camera වේ සුවිශේෂි තාවයක් ඇත Portrait mode, Portrait Lighting (beta) සහ Animoji පහසුකම ඇත.

ඩොලර් 999 කි

Cellular and Wireless පහසුකම් වල වෙනසක්ද නැත.මෙහි Sensors ලෙස Three-axis gyro ,Accelerometer,Proximity sensor,Ambient light sensor,Barometer මෙහි මිල $999 වේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...