Technology 

අද හවස එන්න තියන iPhone 8 ගැන ලීක් වුන තොරතුරු

Reading Time: 1 minute

අද නවතම iPhone 8 දුරකථන‍යේ තොරතුරු ලෝකයට එලිදැක්වීමට නියමිතයි.කෙසේ වෙතත් ඇපල් සමාගමේ සිටිනා සමහර පුද්ගලයන් නිකුත්වීමට නියමිත දුරකථනයේ විස්තර සමාජජාල වල පලකර තිබෙනවා.මේ එලෙස පලකරන ලද තොරතුරු වලින් හෙලිවන iPhone 8 දුරකථනය ගැන තොරතුරු කිහිපයක්.

    1. iPhone 8 දුරකථනයේ හෝම් බට්න් එක ඉවත් කර තිබෙනවා.එය Disply එක තුල සවිකර ඇති බවයි සැලකෙන්නේ.
    2. ඒවගේම ෆින්ගල් ප්‍රෙන්ට් සෙන්සර් එකත් ස්කිර්‍රින් එක තුලයි නිර්මාණය කර ඇත්තේ.

  1. එමෙන්ම මෙහි ‘tap to wake’ නම් පහසුකමක් ඇතැයි සැලකෙනවා.
  2. Facial expression detection තාක්ශණැයෙන් Apple Pay හරහා ගෙවිමේ හැකියාවත් ඇති බව පැවසෙනවා.
  3. ඒ වගේම මෙහි දාර නොමැති edgeless display එකක් ඇති බවත් කියවෙනවා මෙම ඩිස්ප්ලේ එක 4K බවයි කියවෙන්නේ.
  4. මෙම කැමරාවට infrared (අධොරක්තක කිරණ ) හදුනා ගැනීමට හැකියාව ලැබෙන බවත් සදහන්.

කෙසේ වෙතන්ත් නියම විස්තරය බලා ගැනීමට හැකියවා ලැබෙන්නේ අද පැවැත්වෙන iPhone event තුලිනි.මෙය Apple Park තුල පැවැත්වේ.මෙම ඉවෙන්ට් එකේ stream live එක Apple’s website එක හරහා බලා ගැනීමට අවස්ථව ලබාදී තිබෙනවා.නමුත් ඔව්න් එය බැලීමට Google Chrome සහ firefox web බ්‍රොව්ස‍ර් වලට අවස්තාව ලබාදී නැ…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...