Local 

ජර්මනියෙන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ වෙරල සුද්ධකර ආකාරය

Reading Time: 1 minute

ශ්‍රි ලංකාව සුන්දර වෙරල තිරයක් තියන රටක් වශයෙන් ලොකේම ප්‍රසිද්ධයි නමුත් අපට තිබෙන වෙරල ආපේ රටේ මිනිස්සු කැලිකසල දමා විනාශකරනවා.මේ නිසා සාගරය දුශනය කරන රටවල් අතර ලංකාව ඉහලටම පැමිණි තිබෙනවා.

ජර්මන් ජාතික පියා සහ දියණිය වෙරල සුද්ද කරන ආකාරය

පසුගිය දා අද දවස වැඩසටහන තුලින් විශෙෂ සිදුවීමක් දැක ගැනීමට අපට හැකිවුනා ලංකාවේ මිනිසුන් අපේ වෙරල කැලි කසල දමා විනාශ කරන අතර ජ‍ර්මන් ජාතික පියෙක් සහ දියණියෙක් අපේ වෙරල රැකගැනීම කරනා අපූරු ක්‍රියාවක් දැක ගැනීමට හැකිවුනා.

වෙන්නපුව වෙරළ තීරයේ දමනා කැලිකසල මෙම ජර්මන් දියණිය සහ පියා විසින් සුද්ධ පවිත්‍රකරයි.වසර කිහිපයක් සිට ලංකාවේ සිටින මේ දියණිය සහ පියා සැම සතියකට වරක්ම වෙන්නපුව වෙරල සුද්ද පවිත්‍ර කරයි.ඔව්න් කුලියට ගත් ට්‍රක්ටර මගින් ඔවුන්ම වෙරලේ ඇති කැලි කසල ඉවත්කරයි.ඒවගේම ඔව්න් ශ්‍රි ලංකිකයන්ගෙන්ද ඉල්ලා සිටින්නේ ඔව්න් සමග එකතුව වෙරල සුද්ධ පවිත්‍ර කිරීමට එකවන ලෙසටය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...