Technology 

ඇන්ඩ්‍රොයිඩ්ද ස්පීඩ් iOS ද ස්පීඩ්

Reading Time: 1 minute

හැමෝටම තියන ප්‍රශ්නේ තමා Android ද iOS ද ස්පීඩ් කියන එක.Android ඇත්තටම iOS වලට වඩා ගොඩක්ම තාක්ශණික වශයෙන් ඉදිරියෙනුයි සිටින්නේ…මේවන විට ඇන්ඩ්‍රොයිඩ් වල මල්ටි ටාස්කින් හැකියාව වගේ ගොඩක්ම දියුණු දේ කරන්න පුලුවන්.ඒවගේම දැන් ඇන්ඩ්‍රොයිඩ් තියන samsung Galaxy S8 දුරකථනයක Octa-core ප්‍රොසෙසරයක් දකින්න පුලුවන්…ඒවගේම රැම් එක 4G වගේ වෙනවා..

නමුත් iPhone 7 වල තියෙන්නේ quad-core ප්‍රොසෙසරයක් ඒවගේම 2GB RAM එකක් …ඔයට තේරෙනවා ඇතිනේ iPhone 7 එක කට්ටිය පොරකකා ගත්තට කොච්චර පිටිපස්සෙන්ද ඉන්නෙ කියලා…😜😜

samsung s8 සහ iphone7

නමුත් පුදුම හිතෙන දේ වෙන්නේ Octa-core ප්‍රොසෙසරයක් Galaxy S8 ඇන්ඩ්‍රොයිඩ් 7 වලට වඩා iOS සුපිරිම වේගවත්…😟😟😟😜😜 මේකට ප්‍රධනම හේතුව වෙලා තියෙන්නේ IOS Application වලට වැඩකරන්න විශේෂ runtime environment එකක් අවශ්‍ය නොවීමයි.

එම නිසා IOS Application වලට සෘජුවම උපාංග සමග දත්ත හුවමාරු කරගැනිමට හැකීයව ලැබෙනවා.ඒ නිසා සුපිරිම වේගයක් ලැබෙනවා වගේම බැටරි බහින වේගෙත් පාලනේ වෙනවා.එමනිසා වැඩි වෙලාවක් Battery තියා ගන්න පුලුවන්

නමුත් මෙම os දෙකේම ඇත්තේ linux core එකක් වේ නමුත් iOS එය runtime environment බවට පත්කර ගනි.එමනිසා සුපිරි වෙගයක් ලබාදෙයි.සමාන්‍යයෙන් iOS අත‍රමැදි runtime එකක් භාවිතා නොකරයි එමනිසා වේගය ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා වැඩිවේ.

ඒවගේම සමහර ජනප්‍රිය ඇප්ස් වර්ග සැදීමේදී ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා පහසුවෙන් එම ඇප් එක IOS වලට හදන්න හැකියාවක් තියනවා.ඇප් එකට ඩේටා කෙලින්ම ඩිවයිස් එකෙන් ගැනීමට අවශ්‍ය නම් ඒක IOS වලදී පහසුවෙන් කරන්න පුලුවන් නමුත් වර්චුවල් එන්වයරමන්ට් එකක රන් වෙන ඇන්ඩ්‍රොයිඩ් වල ඒක ගැටලුවක් එවනවා.ඒ නිසා ගොඩක් හොඳ ඇප්ස් ඇබ්ඩ්‍රොයිඩ් වලට එවන්න පරක්කු වෙනවා….

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...