Entertainment 

‌ලොවපුරා මිලියන ගණනක හදවත් සොරකම් කර තායිලන්ත රූ රැජන්ගේ ඔබ නොදත් කතාව

Reading Time: 2 minutes

Yoshi Rinrada මේවන විට ලොව පුරා ජනතාවගේ හද බැදගත් සුරුපීතරුණියක්.ඇගේ සුන්දරත්වයෙන් මුලු ලොවම මේ වනවිට වශී වී ඇත.නමුත් මෙහි පුදුම සහගත කරුණ වන්නේ ඇය කාන්තාවක් නොවීමයි.

Yoshi Rinrada

 

Yoshi Rinrada T pagent තරගාවලියෙන් ජයගත් පසු

😱😱😱 Yoshi ඉපදී ඇත්තේ පිරිමි දරුවෙකු ලෙසයි.නමුත් Yoshi කුඩා කාලයේ සිට ගැහැණු දරුවෙක් වීමට ආශාවෙන් සිට ඇත.Yoshi කුඩා කල සිට හැදී වැඩි ඇත්තේ ගැහැණු ළමුන් සමගයි.

 

Yoshi සුන්දරත්වය දකින සියල්ල සිතනේ Yoshi ප්ලාස්ටික් සැත්කම් මගින් මෙලෙස රුපයේ සුන්දරත්වය වැඩිදියුණු කරගෙන ඇති බවයි.නමුත් එය එසේ නොවේ Yoshi කිසිම ප්ලාස්ටික් සැත්කමක් කර නැති බවයි සඳන් වන්නේ.

Yoshi Rinrada තවත් චායාරුප
Yoshi Rinrada

මෙම පුවතේ ඇති තවත් විශේෂම කරුණ වන්නේ Yoshi Rinrada හට නවීන වෛද්‍ය විද්‍යාව අනුව ඇයට 100% කාන්තාවක් වීමට හැකියාව පවති නමුත් ඇය එය ප්‍රතික්ෂෙප කරයි.😱😱😱🔫🔫🔫🔫

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...