Entertainment 

රිය අනතුරු වෙන එක අහන්න දෙයක්ද? මෙන්න කාර් එකේ නට නටා ගිය විඩියෝව

මේ වන විට Mime Through Bollywood – SketchSHE Video Response නමින් විඩියෝවක් Youtube හරහා වේගයෙන් ජනප්‍රය වෙමින් අවති.The Enthu Cutlets නම් නර්ථන කන්ඩායම විසින් සිදුකරන මෙම නර්ථන ලොවපුරා මේ වන විට ජනප්‍රිය වෙමින් පවති.

Varun Agarwal යනු The Enthu Cutlets මෙහෙයවන ප්‍රධන පුද්ගලයාය.ඔහු චිත්‍රපට නිශ්පාදකයෙක් සහ “How I Braved Anu Aunty and Co-Founded a Million Dollar Company”යන ග්‍රන්ථයේ රචකයාය. Karan Johar සහ A.R. Rahman වැනි Bollywood පතාක යෝදයන් සමග වැඩ කර ඇති දක්ෂ තරුණයෙකි.

සියලුම නර්ථනයන් වාහනයක සිදුකරන මොවුන් විවිධ ගීත සදහා විවිධ ඇදුම් සහ කොස්ටුම්ස් මාරුකරයි #Enthu Cutlets සමග funride එක යන්න පල්ලෙහා විඩියෝව බලන්න

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...