‌Book Entertainment Movie 

‌හැරී පෝටර් කතාවෙන් ලොකෙටම දෙන පණිවිඩ

Reading Time: 1 minute

ඔන්න ද ගෙන්න එන්නෙ හැරීපොටර් කතාමාලව ලොව තිබෙනා සංකීර්ණ ගැටලු කාටවත් නොතේරෙන විදිහට කතාකරපු ආකරයයි.හැරී පෝට කතාව ළමා මනසට ගැලපෙන ආකරයෙන් කතා කරත් එහි සමහර සිදුවීම් වලින් අප ජිවත්වන ලොකේ තියන සංකීර්ණ ගැටලු කතා කරනවා

ඩම්බල්ඩෝර්ගේ චරිතයේ ස්භාවය

ඇල්බස් ඩම්බලේඩෝර් යනු හැ‍රී පොටර් කතා මාලාවේ තියන සුවිශේෂි චරිතයක්.ඩම්බල්ඩෝර් කියන්නේ කුඩා දරුවන්ට තියනශක්තිය හදුනාගත් චරිතයක්.ඒවගේම ඒ චරිතය මගින් ළමයින් හට අභියෝගවලට මුහුණදීමට අවස්ථව සලසා දරුවන් ශක්තිමත් කිරීමට උත්සහ ගන්නා චරිතයක්.

ඒවගේම එම චරිතයෙන් සමාජෙට දෙන පණිවිඩය තමා කොච්චර නරක කෙනෙක් වුනත් ඔහුගේ එක හොදක් හරි දැක්කොත් එය අගේ කරන්න කියන එක. සෙවරස් ස්නේප් කොයිතරම් දරුණු කේක් වුනත් ඔහු ලීලිට තියන ආදරේ නිසා හොද පැත්තට ගත්තේ..ඒවගේම ඔහුව විශ්වාස කලේ මෙන්න මේ කියන ගුණය නිසා.

ඒවගේම කුඩා දරුවන් සමග වැඩ කරන කොට නිති කියන ඒවා එලෙසම භාවිතා කරන්න පහසු බවත් මේ චරිතයෙන් පෙන්වනවා…

මැජික් අමාත්‍යංශ‍යෙ හැසිරීම

ජේකෙ රෝලින් මෙම කතාවේ ඇති මැජික් අමාත්‍යංශය මගින් අපේ ලොකේ තිබෙනා රාජ්‍ය පාලන එකක වලට සියුම්ව පහර එල්ල කරනවා.ඔනිම රටක ආණ්ඩුවල සිටින සේවකයන් දූශිත බව සහ අසරණ මිනිස්සු බිල්ලට දී තම අත පිහදාගන්න සාදන හැටි මනාවට පිලිඹිබු කරනවා.ඒවගේ යුධමය අවස්තා වලදී සමහර රටවල් ජනතාවට බොරු පුවත් මවන ආකරයත් මේ කතාවෙන් මනවට පෙන්නුම් අරනවා.ඒවගේම රාජ්‍ය බලය යොදා ගෙන රාජ්‍ය නායකයර වඩා වෙනස් මත දරබ පුද්ගලයන් ගේ චරිත මාධ්‍ය මගින් විනශ කරන ආකාරය මෙහීදී දැක්ගටහ් හැක..ඩේලිප්‍රොපට් පුවත්පත කොරනේසියල් ෆාජ්ට විරුද්ධ වුන ඩම්බල්ඩෝර් අවමානයට ලක්ක‍රමින් පුවත් පලකරන ආකාරය මෙහිදී දැකගත හැක.

ලොකේ සිටිනා මාධ්‍යවේදීන් විවේජනය

රීටා ස්කීටර්ස්

මෙහි සිටිනා රීටා ස්කීටර් කියන්නේ හැමෝටම පෙන්නන බැරි චරිතයක් ඇගේ ච‍රිතයෙන් පෙන්වන්නේ ලොකේ සිටිනා බොහෝ මාධ්‍යවෙදින් තමා වර්තාකරන පුවතට අදාල පුද්ගලයන්ට හෙන ගැහුවත් ඒ පුවත දෙගුණ තෙගුණ කර වාර්ථාකරන ආකාරයයි.ඒවගේම බොරු පුවත් මවා ඒවා පුවත්පත් වල පලකරන මාධ්‍යවේදීන් මේ චරිතය හරහා විවේජනය කරයි.

ශරීරය මහත ළමයින් හාස්‍යට ලක්කිරීම

ජේකේ රෝලින් මෙම කතාව ලියන සමයේ එංගලන්තයෙ ගොඩක් දරුවන් අධික පෝශනේ නිස තරබාරු තත්වයට පත්වී සිටියාය.එළිය ගොස් සෙල්ලම් නොකර රුපවාහිනිය පමණක් නරඹමින් සිටිනා ළමයින් ඩඩ්ලි ඩර්සි චරිතය හරහා හාස්‍යට ලක්කරයි.ඒ සදා ඩඩ්ලි ඌරෙක්ට සමාන කිරීම සිදුකරයි.ඒවගේ හැරීට කෙනිහිකම් කරන සියල්ල මහත චරිත විමද විශේශත්වයකි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...