Entertainment 

‌නෙළුම් කුලුණ ඉහල සිට පැලු විට පෙනන සුන්ද දර්ශණ

මේවන විට නෙලුම් කුලුණ වැඩ නිමවෙමින් පැවතෙන්නේ ආපන ශාලා රුපවාහිනි සංනිවේදන කුලුනු සහිත මෙම කුලුන වැඩ නිමවූ පසු අයිෆල් කුලුණට වඩා උසින් වැඩිවේ.නුලුම් කුලුණ සිට පහල බැලූවිට අපට දැකගත හැකිවන්නේ ඉතා දර්ශනීය දර්ශනයකි.මේ එහි පිංතුර කිහිපයක්

නෙලුම් කුලුන සිට බැලූවිට දුම්‍රිය මාර්ගය පෙනන ආකාරය

 

 

ගෝල් ෆෙස් දිශාව

 

වැඩ නිමවෙන නෙලුම් කුලුන

 

විහාරමහාදිවී උද්‍යානය පෙනන ආකාරය
ගෝල්ෆේස්ස්
දුම්රිය මාර්ගය පෙනෙන ආකාරය

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...